2013 Jul 25 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ බොල මගෙ සිංදු...
    impatient-smiley-emoticon.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වලු විතරක් එපා. පොල් ගෙඩිත් එක්කම එවපන්. පොල් ගනන්නෙ... මහ සෝනගෙ පොල් එහෙම කඩනව නෙමේ.:sorry:

    තෝ නිසා පොල් ගෙඩියකට 40 ක් වියදම් කරන්න ලෝභයි
    වෙන විදියකට ශාප කරනවා...
    දෙහිත් නෑ ගෙදර..පුවක් කපනවා තොට මම
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    තෝ නිසා පොල් ගෙඩියකට 40 ක් වියදම් කරන්න ලෝභයි
    වෙන විදියකට ශාප කරනවා...
    දෙහිත් නෑ ගෙදර..පුවක් කපනවා තොට මම


    මිහින් ෆ්ලයිට් වල පුවක් දෙනවද බන්... පුවක් කලා කෙල ගහන්නෙ දොර ඇරලද...:lol::lol: