30-Story Building Built In 15 Days (made by chinese)

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,813
    9,523
    113
    ලෝකේ උසම Building එක (2,749ft) chinese ලා තව මාස දහයකින් හදවනලු නේ.

    ඒක ගැන news එක මෙතන ඇති..

    http://www.elakiri.com/forum/showthread.php?t=1568650

    ඕක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්.මොකද ලෝකෙන් දැනට තියෙන උසම Building (Burj Khalifa) එකත් හදන්න අවුරුදු පහක් ගිහින් තියෙනවා.ටිකක් ඔය ගැන හොයපුවහම තමා දැනගත්තේ මෙන්න මුන් දවස් 15 කින් තට්ටු 30 ක් තියෙන Building එකකුත් ගහලා.:shocked:..පිස්සු නේ..

    • Like
    Reactions: dxx

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒක උන්ගේ හැකියාව බං..බලපන් chinese උන් හරි කඩිසරයි..වැඩ කරන කොට අපේ උන් වගේ බුලත් හපන්නයි සිගරට් උරන්නයි උන් වෙනම වෙලාවක් ගන්නේ නැහැ..රෑ දවල් උදේ නැතුව උන් වැඩ..ඒක තමා උන් ඔය තත්වෙන් ඉන්නෙත් අපි මේ තත්වෙන් ඉන්නෙත්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    :yes:true