ලෝකේ උසම Building එක (2,749ft) chinese ලා තව මාස දහයකින් හදවනලු නේ.
ඒක ගැන news එක මෙතන ඇති..
http://www.elakiri.com/forum/showthread.php?t=1568650
ඕක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්.මොකද ලෝකෙන් දැනට තියෙන උසම Building (Burj Khalifa) එකත් හදන්න අවුරුදු පහක් ගිහින් තියෙනවා.ටිකක් ඔය ගැන හොයපුවහම තමා දැනගත්තේ මෙන්න මුන් දවස් 15 කින් තට්ටු 30 ක් තියෙන Building එකකුත් ගහලා.
..පිස්සු නේ..

true