මිනී මස්

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මිනී මස් සහ බුදු හිමි

    මේකේ පලවෙනි video එකේ 33 වෙනි විනාඩියේ ඉඳන් බලපල්ලා කම්මැලි උන්. මට මූව මරන් කන්න හිතය් බන්. :growl::growl::growl:

    මන් දන්න විදිහට බුදුහාමුදුරුවෝ නෙවේ වෙන හාමුදුරු නමක් තමයි ඔහොම උපාසිකාවක් කලවෙකින් කොටසක් උයපු එකක් වළඳලා තියෙන්නේ. පස්සේ බුදු හාමුදුරුවෝ විනය නීති පවා පනවල තියෙනවා හමුදුරුවොන්ට වලදන්න පුළුවන් ත්‍රිකෝටි පාරිශුද්ද මාංශ විතරයි කියල.

    මේ ගෙරි හම්බයොන්ට ලංකාවේ ආගම අදහගෙන ඉන්න දුන්නහම අපිට දාන නගරන් බලපල්ලකො.
    ඉතුරු තුන්කාල නැති කරගන්නේ නැතුව සද්දේ වහල ඉන්න කියල කියන්න තමයි තියෙන්නෙ.
    කුණුහරුප කිව නොහැකි නිසා සිටිමි. :growl:
     
    Last edited:

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    මේකේ පලවෙනි video එකේ 33 වෙනි විනාඩියේ ඉඳන් බලපල්ලා කම්මැලි උන්. මට මූව මරන් කන්න හිතය් බන්. :growl::growl::growl:

    මන් දන්න විදිහට බුදුහාමුදුරුවෝ නෙවේ වෙන හාමුදුරු නමක් තමයි ඔහොම උපාසිකාවක් කලවෙකින් කොටසක් උයපු එකක් වළඳලා තියෙන්නේ. පස්සේ බුදු හාමුදුරුවෝ විනය නීති පවා පනවල තියෙනවා හමුදුරුවොන්ට වලදන්න පුළුවන් ත්‍රිකෝටි පාරිශුද්ද මාංශ විතරයි කියල.

    කුණුහරුප කිව නොහැකි නිසා සිටිමි.

    :oo::oo::oo:
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    thirisannu.. mun agamak gena danna habbeyo newey....
    me hambeyo boruwata ke gahanne.. BUDUDAHAMA lokaya pura wedi wemin pawathina nisa...
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේකා නියම පිස්සෙක්,කතා කරන විදියෙන්ම මුගේ මෝඩකම පේනවා.මේකාව මරන්න නම් හිතෙනවා තමයි.එත් කලබල නොවී මුන්ට ගේම දෙන්න ඕන මොලෙන්මයි..
    පොඩ්ඩක් ඉඩපල්ලකෝ.. කතාවක් තියෙනවනේ "පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැහැ" කියලා.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මේකා නියම පිස්සෙක්,කතා කරන විදියෙන්ම මුගේ මෝඩකම පේනවා.මේකාව මරන්න නම් හිතෙනවා තමයි.එත් කලබල නොවී මුන්ට ගේම දෙන්න ඕන මොලෙන්මයි..
    පොඩ්ඩක් ඉඩපල්ලකෝ.. කතාවක් තියෙනවනේ "පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැහැ" කියලා.

    මැක්සා කතාව :lol:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    වීඩියෝ එකෙ අන්තර්ගතය කලින් ඉගියකින් හරි දන්නව නම් නොබල හිටපන් මචන් බොරුවට අපෙ ලේ කෝප කරන්න ඔය කාලකන්ණින්ට ඕනි.ඔය වීඩියෝ එක නිකමටවත් ප්ලෙ කරා නන් දවසක් ඉවරයි වැඩක් කරන්න බෑ තියෙන මළට.:frown::frown: