ANC Help

option

Member
May 18, 2013
120
3
0
මචන්ලා මම 2012 O/L කළේ .Result එක A9. ගෙදරින් කියනව මට A/L නොකර ANC එකේ Civil Engineering degree එක කරල USA Transfer වෙන්ඩ කියල .උබලා මොකද මේ ගැන හිතන්නෙ? A/L skip කරල මේ වැඩේ කරන එක හොදයිද?

Thanks all .
 
DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
Sirawata puluwannam ehema ANC gihn pana ganna wena ratakata!
oya AL mainyawa tiyenne lankawe witarai....
mage yaluwoth godak oya snz eka kara...dan unta nathi magulak na...api taama etanamaii
 
option

Member
May 18, 2013
120
3
0
Sirawata puluwannam ehema ANC gihn pana ganna wena ratakata!
oya AL mainyawa tiyenne lankawe witarai....
mage yaluwoth godak oya snz eka kara...dan unta nathi magulak na...api taama etanamaii

Machan oyage yaluwo kale A/L skip karalada? bohoma esthuthi oyage watina adahasata....:)
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලංකාවේ උ/පෙළ කරලා මෙහෙ කැම්පස් එකක ගත කරන කාලේ එක්ක උබට ඕකේ ඩිග්රි එක ගොඩ දාගෙන යූ.එස් වල සෙට්ල් වෙන්න පුළුවන් මචන්.
     
    option

    Member
    May 18, 2013
    120
    3
    0
    ලංකාවේ උ/පෙළ කරලා මෙහෙ කැම්පස් එකක ගත කරන කාලේ එක්ක උබට ඕකේ ඩිග්රි එක ගොඩ දාගෙන යූ.එස් වල සෙට්ල් වෙන්න පුළුවන් මචන්.

    Thankz machan for ur idea...:)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mata hitha ganna bari ehema karanna kiyanne mokada kiyala.

    ubata lankawe campus yanna one nathhtam machan aduma gaane London AL wath karapan. mokada naththam oya High school dropout kenek wage wenawane????
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ANC ගාන නම් වැඩියි. ඒ උනාට කරන්න පුලුවන්නම් හොඳයි. අවුරුදු 2ක විතර කාලයක් ඉතුරු වෙනවා උසස් පෙළ කරනවට වඩා.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ANC ගාන නම් වැඩියි. ඒ උනාට කරන්න පුලුවන්නම් හොඳයි. අවුරුදු 2ක විතර කාලයක් ඉතුරු වෙනවා උසස් පෙළ කරනවට වඩා.

    Thanks for sharing your idea machan....:)