Animation Film පසුපස

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ඔයාලා දන්නවාද Animation Film එකක් හදන්න තියෙන අමාරුව සහ මහන්සිය
    මම කියන්න යන්නේ එකේ පිටුපස කතාවක්.

    Animation Film එකක් රෙන්ඩරින් කරන්න ඔන අවසන් ප්‍රතිපලය බලන්න. එකට සවර් ඔන වෙනවා. එකට විසේස නමක් කියනවා රෙන්ඩර් ෆාර්ම් කියලා.
    images

    මේ ෆිල්ම් වල රෙන්ඩරින් ගනන් කරක්නේ පැය වලින්. සාමාන්‍ය ව‘ක්ස්ටේශන් එකකව කොච්චර කලක් යනවද තියලා තමයි ගනන් හදන්නේ

    DreamWorks Animation ගාව තියෙන රෙන්ඩර් ෆාර්ම එක

    Linux server - 25,000 cores ( HP ProLiant G8, G6 and G5 server blades)

    THE CROODS
    croods-stills-poster-120x120.jpg

    (80 million compute hours)

    images

    Pixar : 24,000 core render farm.
    100 million CPU hours

    Later.........
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mama Collage enna kale Seminar akak thibila Oya Animationa scene aka gena katha kala. Mama Web Developer kenek hatiyata me subject aka gena wediyama danne naha. But Eda Seminar ake Industrial Light and Magic kiyala akak gena katha kala. Onna link aka damma pahalin.

    http://www.ilm.com/
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,976
    9,316
    113
    Microsoft
    Mama Collage enna kale Seminar akak thibila Oya Animationa scene aka gena katha kala. Mama Web Developer kenek hatiyata me subject aka gena wediyama danne naha. But Eda Seminar ake Industrial Light and Magic kiyala akak gena katha kala. Onna link aka damma pahalin.

    http://www.ilm.com/

    meyalata patta:cool: Transformers eke VFX & animation kare meyala:yes:;)