මචන්ලා මම මීට මාස 3න 4කට කලින් චුට්ටන් පොඩි බ්ලොග් එකක් පටන් ගත්තා. ඔක්කොම පෝස්ට්ස් 87ක් ද කොහෙද තියෙන්නේ. මුල් මාස කීපය මාසෙට පොස්ට් 15ක් විතර දැම්ම. ට්‍රැෆික් ටික ටික වැඩි උනා.. අඩු උනා.. 

ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර නම් දවසට විසිට්ස් 3500ක් වගේ සෙට් වෙනව..ඉතින් මේ කාලේ මේ හොස්ටඩ් ඇඩ්සෙන්ස් වලින් ඇඩ්ස් දැම්මා.. නිකන් ජොලියට වගේ.. වදසට ඩොලර් 3 5ක් සෙට් උනා.. ඉතින් මන් pin එක ඉල්ලුවා. ඒත් ගොඩක් කල් වෙලත් ආවේ නැති නිසා. මම බ්ලොග් එකයි ඔක්කොමයි අත ඇරල දැම්මා.
ඉතින් විසිට්ස් , ඇඩ්සේන්ස් ඉපැයීම් අඩු උනා.. දැන් දවසට සෙට් වෙන්නේ. 1300ක් වගේ විසිට්ස්.. ඇඩ්සෙන්ස් $1.5-1.9 ක් වගේ සේට් වෙන්නේ..
වැඩේ තියෙන්නේ.. අද ආව adsense pin එක. ඉතින් මම ඒක දාල වෙරිෆයි කරා. ඒත් මචන්ලා මට තේරෙන්නෑ කොහොමද ගූගල්ලා චෙක්නිකුත් කරන්නේ කියල.. පොඩ්ඩක් මේ පහල screen shots දෙක බලන්නකෝ....

මචන් මට මූලිකවම දැන ගන්න ඕන. එක මාසෙක ආදායම ඩොලර් 100 පැන්නේ නැත්නම්.. ඒ සල්ලි ටික ඔක්කොම ගූගල්ලා ගන්නවද? නැත්නම් එන මාසේ ආදායමට එකතු කරල අපිට දෙනවද? සරලව ඇහුවොත්.. ඩොලර් සීය මාසෙට පන්නන්න බැරි නම් ඒ සල්ලි ගූගල්ලා උස්සනවද? අනිත් එක මචන්.. මාසය සලකන්නේ.. 1 වෙනිද ඉඳන් 30 වෙනිද දක්වාද? මේ තියෙන දත්ත අනුව.. මට චෙක් එකක් ගන්න මාස කීයක් බලා ඉන්න වෙයිද?
අනිත් එක මචන් මට තියෙන්නේ adsense hosted account එකක් ඒකේ ආදායමෙන් ලොකු ගානක් ගූගල්ලා ගන්වා. මට බරිද මේ ගිණුම සාමාන්‍ය ගිණුමක් බවට පත් කරගන්න. එහෙම කරන්න ගියොත්.. ගිණුමට අවධානමක් තියෙනවද?
මේකට උදව් කරන්න යාළුවනේ.. ස්තුතියි..

Oya oya ahanne ara dhawas 30 gana nam eka ganan karanna patan ganne oyage $100 una dawase idan 