කිසිම ලැජ්ජාවක් නැති මිනිස්සු. හිටපු පක්ෂේ ප්‍රශ්න තියනවා නන් ඒවා දිරවන්නේ නැත්තන් ගෙදර යන්ඩ ඕනේ. දැන් ආණ්ඩුව මුක්කු ගහලා පලු යන්ඩ බැනපු ඒවාට දැන් එහෙයි කියන්ඩ එපැයි. අපේ ලංකාවේ දේශපාලනේ කියන්නේ අසූචි ගොඩක්.

පොඩි ප්‍රාදේශීය සභා මංත්‍රීලා ටිකක් ගියා කියලා ඔක්කොම යූන්පී යනවා කියන්න බෑ.පාවෙන චන්දදායකයන් එහෙම මංත්‍රිවරු එක්ක ගස් ගෙම්බො වගේ පනින්නේ නෑ.ඒවගේම යූන්පි කාරයන් මංත්‍රිලා එක්ක ගස් ගෙම්බො වගේ පනින්නේ නෑ.මොකද දයාසිරියා මහ ඇමති වුනා කියලා රට ගොඩ යන්නේ නෑ.බඩුමිල අඩු වෙන්නේ නෑ.ලයිට් බිල අඩු වෙන්නේ නෑ.පඩි වැඩිවෙන්නේ නෑ.දයාසිරියට අලුතෙන් රැකියා උත්පාදනය කරන්න බෑ.මොනා උනත් බන් මනුස්සය, ජොනීල වගේ කෙලින්ම ඇමතිකමට පෙරේතකමෙ පනින්නෙ නැතිව, අභියෝගයක් භාරගෙන,පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් දාල ආපු එක වටිනව. මෙහෙ දැන් එදා ඉදන් UNP උන් ඔක්කොම දයසිරි එක්ක අනිත් පැත්තට ආව. වයඹ මිනිස්සු නම් UNP/ Sandane එකෙන්ම දයාසිරිට.