A Textbook speech challenging IMF and western ideologies

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    It says the speech was by Ibrahim Traores , the president of Burkina Faso. I saw Some claimed its an AI speech Which I belive is false. The speech which is logical continues for over 30 minutes while making more international (western) enemies I think . Although I describe the speech as a textbook speech it doesnt mean its entirely correct .
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,837
    152,494
    113
    AI කියලා හොදටම තේරෙනවා head movement, mouth movement දැක්කම. AI දැන් වසංගතයක් වෙලා තියෙන්නෙ.😣😖 දැන්ම ඉදලා හරියට නියාමනේ නොකළොත් ඔය මගුල දියුණු වෙන වේගෙත් එක්ක ඉස්සරහට ඇත්ත මොකද්ද, බොරුව මොකද්ද කියලා කොහෙත්ම හොයාගන්න බැරිතැනටම යාවි. :dull:
     
    • Like
    Reactions: sandaru1rox

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    AI කියලා හොදටම තේරෙනවා head movement, mouth movement දැක්කම. AI දැන් වසංගතයක් වෙලා තියෙන්නෙ.😣😖 දැන්ම ඉදලා හරියට නියාමනේ නොකළොත් ඔය මගුල දියුණු වෙන වේගෙත් එක්ක ඉස්සරහට ඇත්ත මොකද්ද, බොරුව මොකද්ද කියලා කොහෙත්ම හොයාගන්න බැරිතැනටම යාවි. :dull:

    ඇති බල්ලනි මුගේ Ai වීඩියෝ දැම්මා... මීට පස්සේ මුගේ වීඩියෝ දාන උන්ව පටවනවා මුගේ රටටම.. 😫😤
    අඩේ ඕක ඒ අයි ද . ඒ අයි එකකින් එක සෙශන් එකකට ඔච්චර දිග වීඩියෝ එකක් ජෙනරේට් කරන්න පුලුහන්ද. උපරිම විනාඩි දෙකක් - 4 k පුලුහන් ඇති .. එතනින් ආය කඩන්න වෙනවනෙ. එහෙම එකක් මේකෙ පේන්නෙ නෑනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,837
    152,494
    113
    අඩේ ඕක ඒ අයි ද . ඒ අයි එකකින් එක සෙශන් එකකට ඔච්චර දිග වීඩියෝ එකක් ජෙනරේට් කරන්න පුලුහන්ද. උපරිම විනාඩි දෙකක් - 4 k පුලුහන් ඇති .. එතනින් ආය කඩන්න වෙනවනෙ. එහෙම එකක් මේකෙ පේන්නෙ නෑනෙ
    AI තමයි. :yes: මූණ හොලවන විදිහ, ඇස් පිල්ලම් ගහන විදිහ, කට හෙල්ලෙන විදිහ සෑහෙන unnatural ඕකෙ. හොදට බැලුවොත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: jamiezue