Nokia Lumia 1020 Review

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113




    lumia1020all_large_verge_medium_landscape.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    හිතුව තරම් ගතියක් නැහැ නේ..හීරෙන්න තියෙන ඉඩ කඩ වැඩයි ලු..බැටරි බහින සීන් එක..අනික මේ ෆෝන් එකේ ගානට මීට වඩා features තියෙන ෆෝන් එකක් ගන්න පුළුවන්.කැමරාවනම් superb..ෆොටෝ පිස්සෙක්ට හොදයි..ඒත් ඉතින් ෂොට් 15-20ක් ගැහුවහම ෆෝන් එකේ බැටරි එක dead..:rofl:.අනේ මංදා..මේක ගන්න එකෙක් දෙපාරක් හිතලා බැලුවොත් හොදා.