Sellx eka laptop ekak ganna hodaida?

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,042
    1,005
    113
    SellX එකෙන් බඩු ගන්න බයවෙන්න එපා. අවුරුදු ගානක් තිස්සේ ගන්නවා. කිසි අවුලක් නැ. වොරන්ටි ප්‍රශ්නයක් ආවත් ඉක්මනට මාරු කරලා දෙනවා. හොද සර්විස් එකක් දෙනවා.