නොමිලේ Reloads

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    නොමිලේ Reloads
    මම මේ ඔයාලට දෙන්න හදන්නේ අලුත්ම දෙයක්. Free Reloads ගන්න විදිය මීට කලින් අහල තියෙනවද? ඔව් අහලනම් ඇති. එත් එක එක බොරු ගැන. මම මේ ඔයාලට දෙන්න හදන්නේ ඇත්තටම අපට නොමිලේම Reloads දෙන site එකක් ගැන. මේකෙන් රු.600 වෙනකන් Reloads දෙනවා නිකන්ම. නිකන්ම කිව්වට නිකන්මත් නෙවෙයි. ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මම ඒ ගැන පියවරෙන් පියවරට කියල දෙන්නම්. හරිම ලේසියෙන් ඔයාගේ Phone එකටත් නොමිලේ Reloads ගන්න කැමති නම් මම කියන
    විදියට කරලා බලන්න.

    1)මුලින්ම මේ link එකට ගිහින් ලියාපදිංචි වෙන්න.
    :cool::cool::cool:
    https://fb.mcent.com


    2)දැන් කරන්න තියෙන්නේ මේ පින්තුරේ තියෙන විදියට My Offers පිටුවට යන්න.




    ඒ පිටුවේ තියෙනවා video එකක්. ඔයාලට තියෙන්නේ ඒක බලන්න විතරයි. එහෙමත් නැත්නම් ඔයාට ලැබේවි link එකක්. ඒ ලින්ක් එකෙන් ඔයාගේ යාලුවෝ 10 දෙනෙක්ව register කරන්න. ඔන්න පුතේ එහෙම කරපු ගමන් Reload එක ඔයාගේ Phone එකේ.

    මම කියන දේ පිළිගන්න බැහැ වගේද? එහෙනම් මෙන්න සාක්ෂි.









    මම මේකෙන්ම තමයි මගේ phone එක නම් recharge කරගන්නෙම. :) ඔයාලත් උත්සහ කරලා බලන්න. එහෙනම් ජය වේවා!!!
    :cool:
    11.gif
    :cool:
     
    Last edited: