Canva Pro නොමිලේ ගන්න ක්‍රමයක් | Canva වලට හොඳම Free Alternatives | 2025 Sinhala

KevinScott

Active member
  • May 21, 2025
    163
    60
    28
    Canva Pro වලට සල්ලි ගෙවලා ඇති වෙලාද? මේ වීඩියෝ එකෙන් මම ඔයාලට නීත්‍යානුකූලව (Legally) Canva Pro Account එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගන්න පුලුවන් සුපිරි ක්‍රමයක් ගැන කියලා දෙනවා. කිසිම Crack hay Hack එකක් නැතුව, 100% වැඩ කරන ක්‍රම මේවා.

    මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා:

    ✅ Canva Pro නොමිලේ ලබාගන්නා ආකාරය
    ✅ Canva Pro වලින් කරන්න පුලුවන් හැම දෙයක්ම වගේ කරන්න පුලුවන් හොඳම නොමිලේ Alternatives මොනවද?

     
    • Like
    Reactions: sadeeep