Android Phone එක Backup කරගමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර

    Ss8SQT1.jpg


    ඔන්න යාලුවනේ අදත් ගෙනාවා නියම බාන්ඩයක්. දැන් ගොඩක් කට්ටිය ගාව තියෙන්නේ Smart Phone නේ. ඒකෙනුත් Android පාවිච්චි කරන කට්ටිය වැඩියිනේ. ඉතින් දැන් මේ දෙන
    සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ඔයාලගේ Android Phone එකේ sms , Contacts , Apps , Music , Videos , Photos වගේ ඒවායේ Backup එකක් ලේසියෙන්ම හදාගන්න.
    ඒ විතරක් නෙමෙයි Pc එක හා Phone එක අතර පහසුවෙන් File හුවමාරු කරගන්න , මෙම මෘදුකාංගය හරහාම Google Play වෙත ගොස් අලුතින් App Install කරන්න , Install
    කරපුවා Unistall කරන්න , Duplicate File හොයා ගන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් මෙම මෘදුකාංගය හරහාම. මේකේ නම Wondershare MobileGo for Android




    h7DeIvA.png



    DaWVhA5.png



    omKsYIx.png



    HO7jlvN.gif



    Wondershare MobileGo for Android මෘදුකාංගය මෙතනින් බාගන්න.





    HO7jlvN.gif



    හරි දැන් Install කරන්න පටන් ගන්න.



    OpGog6Q.png



    මෘදුකාංගය Install කරලා මෘදුකාංගය Launch කරන්නෙ නැතුව මෘදුකාංගයේ Install කරපු Path එකට ගිහින් Patch File කොපි කරලා ඩබල් ක්ලික් කරන්න. ( Patch එක
    ගැන බය වෙන්න එපා කිසි අවුලක් නෑ )




    avwN7OO.png
    avwN7OO.png


    lBKhK7N.png



    2L6DV.png


    මෙන්න මේකේ තියන වැඩ ටිකක්


    Ob17v8O.png

    f1fvhQ4.png

    MWwuklI.png

    nmuWAxa.png





    2L6DV.png


    මේකෙන් වැඩ කරගන්න හැටි බලන්න මේ Video එක බලන්නකෝ.



    7XAqS8k.png








    2L6DV.png



    මෙන්න Screen Shot ටිකක්.



    0LtRgJs.png



    WWHVzOy.png



    NycDDPf.jpg



    f1UpPxQ.png



    RtG5x4h.png



    zyGGAnN.png



    BpjNThg.png



    Code:
    http://goo.gl/P09YFp






    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png