2013 Jul 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්තුතියි මලයෝ......:)
    ආයේ ට්‍රිපක් යමු. හැබැයි හෙයාර් ජෙල්, මංගල කිංකිනි බෑ.;)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    badass-animated-meme-smiley-emoticon.gif
    මොකෝ ???? රස්නේද ??? :frown::frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    :nerd::nerd::nerd:
    නියමයි නියමයි
    දැන් කොරියන් ෆෑන්ස් ලා
    සෙට් එකක් ම ඉන්නවා නේද
    ඉදිරියේදී කොරියන් ගීත සම්බන්ධයෙන්ම
    වැඩසටහනක් එන්නත් පුලුවන්..
    :sorry::sorry::sorry:


    middle-finger-rude-gesture-smiley-emoticon.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හැමෝවම සුදුවට පේන එක උඹෙ ඇහේ ලෙඩක්... කොරියා විශ්බීජයක් ඔලුවට ගිහින් ඇති ෂුවර් එකට.

    අනේ මන්දා බං..
    දකින දකින එකා සුදුවට පෙන්නේ
    ඊයේ පෙරේදා කට්ට කළු එකෙක්ට සුදු වෙලා කියලා
    තව පොඩ්ඩෙන් මාව ඉවරයක් කරනවා..
    :dull::dull::dull:
    පොර දැනන් ඉඳලා මම සුදු වෙලා කියුවේ කොන්ඩෙට කියලා

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.