2013 Jul 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආහ් අමතක උනා කියන්න..
    අන්ජුවා සහ එක්ස් ඒලියන් නගා අතර පොඩි මෙව්වා එකක් මාට්ටු උනා..!!
    අන්ජුවාගේ හිත ගිහින් කියන්නේ ඒ කෙලීට



    aanju.jpg
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ස්තුතියි මලයෝ......:)
    ආයේ ට්‍රිපක් යමු. හැබැයි හෙයාර් ජෙල්, මංගල කිංකිනි බෑ.;)

    අහ් ඔව් ඔව්.... මට කියලනේ සබනා හෙයාර් ජෙල් ගෙන්නගත්තේ......
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ස්තුතියි මලයෝ......:)
    ආයේ ට්‍රිපක් යමු. හැබැයි හෙයාර් ජෙල්, මංගල කිංකිනි බෑ.;)

    :rofl::rofl::rofl:
    ඇයි මැන්ගෝ නෙක්ටා..
    කිස්ට් කියන්නේ නිකන් නෙමෙයි ලු නේ
    ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මන්දා බං..
    දකින දකින එකා සුදුවට පෙන්නේ
    ඊයේ පෙරේදා කට්ට කළු එකෙක්ට සුදු වෙලා කියලා
    තව පොඩ්ඩෙන් මාව ඉවරයක් කරනවා..
    :dull::dull::dull:
    පොර දැනන් ඉඳලා මම සුදු වෙලා කියුවේ කොන්ඩෙට කියලා

    :lol::lol::lol:
    forehead-slap-smiley-emoticon.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආහ් අමතක උනා කියන්න..
    අන්ජුවා සහ එක්ස් ඒලියන් නගා අතර පොඩි මෙව්වා එකක් මාට්ටු උනා..!!
    අන්ජුවාගේ හිත ගිහින් කියන්නේ ඒ කෙලීට



    aanju.jpg


    ඔය ගැහිලා තියෙන්නේ කලාඹරේ..
    හෙන ගැහුවා වගේ..

    :lol::lol::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    78.gif


    මොකෝ මතක නැත්තේ?
    ඕකා තමා අර රේල් බස්එකේ නලාව ගැහුවේ....
    ඒ වෙලාවේ අහුවුනානම් අඹරනවා....
    සමාවෙන්න ඕනි, මිස් ෆයර් එකක්.....:sorry::baffled:;):P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආහ් අමතක උනා කියන්න..
    අන්ජුවා සහ එක්ස් ඒලියන් නගා අතර පොඩි මෙව්වා එකක් මාට්ටු උනා..!!
    අන්ජුවාගේ හිත ගිහින් කියන්නේ ඒ කෙලීට



    aanju.jpg
    forehead-slap-smiley-emoticon.gif
    :lol::lol:
     
    Status
    Not open for further replies.