2013 Jul 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මම යන්නම් ඩෙල්මො. අද ටිකක් නිදි මත වැඩියි වගේ. එළටම ෂෝ එක තිබ්බා... ආයෙ දවසක සෙට් වෙමු... ජය වේවා... MJ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


00020537.gif


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ


00020770.gif


00020537.gif

Good night :D :D
 
Status
Not open for further replies.