SLT announced VDSL2 - Upto 100 Mbps

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,231
    4,595
    113
    MB 1k tiya KB 65k hariyata deeganna baruwata 100k deepallako..nodakin..munge backbone eka wadi karan natuwa inna ungen kapa kapa ovata denwa...waha kanawa hodai ammapa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Speed නම් මේ දැන් තියෙන එකම ඇති මචන්
    අපිට පුලුවන් නම් 100GB විතර මාසෙට දීපන්කෝ:frown::frown:
     

    EK JOKER

    Banned
    Dec 23, 2012
    58
    9
    0
    mama mee mase limite panapu nisa 2GB gaththa.....dan 50GB download kala thama slow une na.....bill aka hadala ewaida danne na
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Bandwith 100Mbps. Monthly Quota 25 GB. If they give the speed they advertise 25GB would be enough for 10 days.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඔක දීල 25GB වගේ ලිමිට් එකක් දෙන ගොන් මෝඩයෝ SLT එකේ
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    lankawe limit nathuwa dewal karanna ba ban :(

    limit ekak nathi wunama ape un asimithawa yanna hadanawa :D thamanta one de withrak neme epa dewal okkoma :D

    man SLT hari kiyanawa neme

    eth man hodata net use karala mase anthimata films 6k withara banawa 25GB wenakan :D mata nam dan watinne films banna neme net eka ona deyak tak gala gahapu gaman hoya ganna :) youtube eke video ekak balanna :D

    lankawe unta hamadema limit karanna one naththum thamange simawal danne na :D heeee
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    even i use VDSL 30mpbs in here auckland... well VDSL can carry 100mbps but how much can slt give as international bandwdth? when are they going to update there fiber cables? lol ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,364
    113
    Auckland
    Speed නම් මේ දැන් තියෙන එකම ඇති මචන්
    අපිට පුලුවන් නම් 100GB විතර මාසෙට දීපන්කෝ:frown::frown:


    100GB මදි යකො :frown: . ඉස්සර 2mb එකෙන්ම අපි 200-300 බෑව. මගේ යාලුවෙක්ගෙ කැෆෙ එකෙ කනෙක්ශන් එකෙන්. බල්ලො පස්සෙ එක 80 යනකොට හිර කරා. මාස 6ක් විතර බිල් නොගෙවා 80 ගානෙ ඇදල අත ඇරිය :lol: :lol: :lol:. මොන රෙද්දක්ද බන් සල්ලි දිල ගත්ත කනෙක්ශන් එක ඇග්‍රිමට් බල්ලට දාල ඔහොම හිර කරන්නෙ. :growl: :growl: