එක හාදයෙක ගිටාර් එකක් අරගෙන වැවක් මැද මොකද්ද බන් කරන්නේ,


වෑඩක් නෑ කතා කරල මුන් හිතන්නෙ බාගෙට ඈද ගත්ත කෙල්ලො ටිකක් දාගත්තම උන් නියම ෆිල්ම් එක කියල
වෑඩක් නෑ කතා කරල මුන් හිතන්නෙ බාගෙට ඈද ගත්ත කෙල්ලො ටිකක් දාගත්තම උන් නියම ෆිල්ම් එක කියල
oka vijaya wage kiyala hitan inne
මේ පොන්ස් හිතන් ඉන්නෙ උ විජේ කුමාරතුංග කියල


BADU TIKA NAM HODAAAAAAI











ඉගිලෙන්න_ඇයි_දඟලන්නේ
මෙක බලා
ඈයි අපගෙ බඩ දගලන්නෙ





අපෝ ෆිල්ම් එකේ නම දැක්කම ට්‍රේලර් එකවත් බලන්න හිතෙනවද බන්
මහ බහුබූත ගොං හරක් තමා මේවා හදන්නෙත්, රඟපාන්නෙත්, බලන්නෙත්
TFS

දැන් ඕක ගැනත් අපේ ප්රබුද්ධ ව්චාරකයෝ ගිහින් වර්ණනා කරයි හිටු කියලා.
මුන් හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය මේකයි කියල...
මොන රෙද්දවල්ද බං මේ...
මම දැකපු සාර්ථක එකම සිංහල චිත්‍රපටිය "සිකුරු හතේ" විතරයි. එකෙත් අර පොන්න ඩයල් දෙක ඉන්න සීන් නම් චා. අනිත් ප්රබුද්ද ගනයේ චිත්‍රපටි නම් මම බලල නෑ. ඒ නිසා කියන්න දන්නේ නෑ.
Rs.250ක් 300ක් දීල මේවා බලනවට වඩා හොඳයි ඒ සල්ලිවලින් internet package එකක් activate කරගෙන හොඳ English Movie එකක් download කරන බලන එක.
![]()
![]()
![]()
![]()
![]()
![]()
අපේ රටේ “ක්‍රියාදාම“ යනුවෙන් වර්ගීකරණය කරන චිත්‍රපට මා නම් වර්ගීකරණය කරන්නේ “හාස්‍යෙයා්ත්පාදක“ චිත්‍රපට ගනයට ය.
පවුලේ සැමට යයි කියන ෆැමිලි මූවීස් මා වර්ග කරන්නේ සල්ලි ගෙවා නිදා ගැනීමට අවස්ථාව සලසන චිත්‍රපට ලෙසටය.
අපේ හාස්‍යෙයා්ත්පාදක චිත්‍රපට බැලීමට නම් තවත් අයෙක් රැගෙන යා යුතුය. ඒ ඌට කියා කිචි කවා ගැනීමටය.
සම්භාව්‍ය මට්ටමේ සමහර චිත්‍රපට නම් අපේ යහපත් බව නොකියා බැරිය.
අපේ වාණිජ සිනමාව නම්..........
අපේ වානිජ චිත්‍රපට අධ්යක්ෂවරුන් සුදුසු වන්නේ ගොරවමින් වහින වෙලාවට ටී10 කූරක් අතට දී එළියට තල්ලු කිරිමට ය.
ඉගිලෙන්න_ඇයි_දඟලන්නේ
මෙක බලා
ඈයි අපගෙ බඩ දගලන්නෙ


යකෝ කමලනාතයගේ action වලට වැඩ මේ action 10000 times හොන්දිනේ
https://www.youtube.com/watch?v=GzpsSDoyeVE


අර්ජුන් කමලනාත් වගේ පොන්ස් නලුවෙක් මුලු සිංහල සිනමා ඉතිහාසයෙම ඉදලා නැතුව ඇති...ඒත් මූ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න පට්ටම නලුවා මූ කියලා... කැමරාව ඉස්සරහා හරියට ඇවිදගන්නවත් බැරි එකෙක් මූ...![]()
ඔය අමීෂා කියන්නේ මුගේ ගැනිද බන්. මු ඒකිගෙන් ෆන් ගන්න විදියට මිනිහවත් ෆන් අරන් නතුව ඇති ඒකිගෙන්..


මේවනම් අමු ගූ ගොඩවල්.
රන්ජන්ට පස්සෙ ඉන්න කුජීතම නලුව මූ.



මම ඔය රෙද්ද බැලුවා..බැලුවා කියන්නෙ බොක්ස් යන්න ගියෙ..බලද්දි මෙ රෙද්ද තිබ්බෙ..මෙලො රහක් නැ..අගක් මුලක් නැ..හැබැයි මුල ඉදන්ම කෙල්ලොන්ගෙ ගල් ටික නම් එලියෙ





මම ඔය රෙද්ද බැලුවා..බැලුවා කියන්නෙ බොක්ස් යන්න ගියෙ..බලද්දි මෙ රෙද්ද තිබ්බෙ..මෙලො රහක් නැ..අගක් මුලක් නැ..හැබැයි මුල ඉදන්ම කෙල්ලොන්ගෙ ගල් ටික නම් එලියෙ

කොහොමත් උබට box එක ඇතුලට ගියාට පස්සේ අගක් මුලක් හොයා ගන්න බැරි වෙන්න ඇති..![]()




