ඉගිලෙන්න_ඇයි_දඟලන්නේ

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    වෑඩක් නෑ කතා කරල මුන් හිතන්නෙ බාගෙට ඈද ගත්ත කෙල්ලො ටිකක් දාගත්තම උන් නියම ෆිල්ම් එක කියල
     
    uditha224

    Well-known member
  • එක හාදයෙක ගිටාර් එකක් අරගෙන වැවක් මැද මොකද්ද බන් කරන්නේ,

    මටත් හිතුනේ එකම තමයි, එක්කෝ ඌ ගිටාර් ගහන්න ඕන නැත්තම් බෝට්ටු පදින්න ඕන...:rofl::rofl:

    වෑඩක් නෑ කතා කරල මුන් හිතන්නෙ බාගෙට ඈද ගත්ත කෙල්ලො ටිකක් දාගත්තම උන් නියම ෆිල්ම් එක කියල

    වෑඩක් නෑ කතා කරල මුන් හිතන්නෙ බාගෙට ඈද ගත්ත කෙල්ලො ටිකක් දාගත්තම උන් නියම ෆිල්ම් එක කියල

    ඔය කෙල්ලන්ට නෙලන්න හම්බවෙනවනේ, ඉතින් උන් පොඩි කෑල්ලක් රඟපාන්න දෙනවා...

    oka vijaya wage kiyala hitan inne

    මේ පොන්ස් හිතන් ඉන්නෙ උ විජේ කුමාරතුංග කියල

    කකුලක් උස්සලා ගහගන්න බැරි නළුවොනේ බං අපිට ඉන්නේ....:angry::angry:

    BADU TIKA NAM HODAAAAAAI

    :P:P:P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපෝ ෆිල්ම් එකේ නම දැක්කම ට්‍රේලර් එකවත් බලන්න හිතෙනවද බන්
    මහ බහුබූත ගොං හරක් තමා මේවා හදන්නෙත්, රඟපාන්නෙත්, බලන්නෙත්
    TFS
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඕක ගැනත් අපේ ප්‍රබුද්ධ ව්චාරකයෝ ගිහින් වර්ණනා කරයි හිටු කියලා.
    මුන් හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය මේකයි කියල...
    මොන රෙද්දවල්ද බං මේ...

    මම දැකපු සාර්ථක එකම සිංහල චිත්‍රපටිය "සිකුරු හතේ" විතරයි. එකෙත් අර පොන්න ඩයල් දෙක ඉන්න සීන් නම් චා. අනිත් ප්‍රබුද්ද ගනයේ චිත්‍රපටි නම් මම බලල නෑ. ඒ නිසා කියන්න දන්නේ නෑ.
    Rs.250ක් 300ක් දීල මේවා බලනවට වඩා හොඳයි ඒ සල්ලිවලින් internet package එකක් activate කරගෙන හොඳ English Movie එකක් download කරන බලන එක.

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ රටේ “ක්‍රියාදාම“ යනුවෙන් වර්ගීකරණය කරන චිත්‍රපට මා නම් වර්ගීකරණය කරන්නේ “හාස්‍යෙයා්ත්පාදක“ චිත්‍රපට ගනයට ය.
    පවුලේ සැමට යයි කියන ෆැමිලි මූවීස් මා වර්ග කරන්නේ සල්ලි ගෙවා නිදා ගැනීමට අවස්ථාව සලසන චිත්‍රපට ලෙසටය.
    අපේ හාස්‍යෙයා්ත්පාදක චිත්‍රපට බැලීමට නම් තවත් අයෙක් රැගෙන යා යුතුය. ඒ ඌට කියා කිචි කවා ගැනීමටය.

    සම්භාව්‍ය මට්ටමේ සමහර චිත්‍රපට නම් අපේ යහපත් බව නොකියා බැරිය.
    අපේ වාණිජ සිනමාව නම්..........:angry::angry::angry:
    අපේ වානිජ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සුදුසු වන්නේ ගොරවමින් වහින වෙලාවට ටී10 කූරක් අතට දී එළියට තල්ලු කිරිමට ය.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අර්ජුන් කමලනාත් වගේ පොන්ස් නලුවෙක් මුලු සිංහල සිනමා ඉතිහාසයෙම ඉදලා නැතුව ඇති...ඒත් මූ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න පට්ටම නලුවා මූ කියලා... කැමරාව ඉස්සරහා හරියට ඇවිදගන්නවත් බැරි එකෙක් මූ...:yes::yes::yes::yes::yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඉගිලෙන්න_ඇයි_දඟලන්නේ

    මෙක බලා

    ඈයි අපගෙ බඩ දගලන්නෙ:angry:

    ha haaaaaaa:rofl::D

    Machan muge xx okkoma mama baluwa essara...
    Shehara Jayaweera,
    Nulushi Halpita,
    Sapna careem,
    Veenu wettamuni,
    Welsi Manuel ,
    Anusha sonali
    Ameesha
    me okkoma badu ekka muu fun eka gatta...

    muu dan karanne dan inna nili kello tika ekka fun eka ganna eka sure..:D

    muu karanne baduth gahala,,sexy kello pennala salli ganna ekai

    Muu tv eke awilla dena pora talk dakkama ange maalu gagey natanawa..
    muuta wada porak na...vijey ta passe bihiuna poralu muu

    oka sure ekata lagadima sinhala xx film gahanawa me badu tika dala...
    aparade muu aluth kelloth genalla audition dala wadey denawa sure
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය අමීෂා කියන්නේ මුගේ ගැනිද බන්. මු ඒකිගෙන් ෆන් ගන්න විදියට මිනිහවත් ෆන් අරන් නතුව ඇති ඒකිගෙන්.. :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේවනම් අමු ගූ ගොඩවල්.:angry::angry::angry:

    රන්ජන්ට පස්සෙ ඉන්න කුජීතම නලුව මූ.:baffled::baffled:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම ඔය රෙද්ද බැලුවා..බැලුවා කියන්නෙ බොක්ස් යන්න ගියෙ..බලද්දි මෙ රෙද්ද තිබ්බෙ..මෙලො රහක් නැ..අගක් මුලක් නැ..හැබැයි මුල ඉදන්ම කෙල්ලොන්ගෙ ගල් ටික නම් එලියෙ
     
    uditha224

    Well-known member
  • අපෝ ෆිල්ම් එකේ නම දැක්කම ට්‍රේලර් එකවත් බලන්න හිතෙනවද බන්
    මහ බහුබූත ගොං හරක් තමා මේවා හදන්නෙත්, රඟපාන්නෙත්, බලන්නෙත්
    TFS

    :yes:

    දැන් ඕක ගැනත් අපේ ප්‍රබුද්ධ ව්චාරකයෝ ගිහින් වර්ණනා කරයි හිටු කියලා.
    මුන් හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය මේකයි කියල...
    මොන රෙද්දවල්ද බං මේ...

    මම දැකපු සාර්ථක එකම සිංහල චිත්‍රපටිය "සිකුරු හතේ" විතරයි. එකෙත් අර පොන්න ඩයල් දෙක ඉන්න සීන් නම් චා. අනිත් ප්‍රබුද්ද ගනයේ චිත්‍රපටි නම් මම බලල නෑ. ඒ නිසා කියන්න දන්නේ නෑ.
    Rs.250ක් 300ක් දීල මේවා බලනවට වඩා හොඳයි ඒ සල්ලිවලින් internet package එකක් activate කරගෙන හොඳ English Movie එකක් download කරන බලන එක.

    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    අනිත් ඒවත් එක්ක බලද්දී මචං එහෙමත් හොඳයි

    අපේ රටේ “ක්‍රියාදාම“ යනුවෙන් වර්ගීකරණය කරන චිත්‍රපට මා නම් වර්ගීකරණය කරන්නේ “හාස්‍යෙයා්ත්පාදක“ චිත්‍රපට ගනයට ය.
    පවුලේ සැමට යයි කියන ෆැමිලි මූවීස් මා වර්ග කරන්නේ සල්ලි ගෙවා නිදා ගැනීමට අවස්ථාව සලසන චිත්‍රපට ලෙසටය.
    අපේ හාස්‍යෙයා්ත්පාදක චිත්‍රපට බැලීමට නම් තවත් අයෙක් රැගෙන යා යුතුය. ඒ ඌට කියා කිචි කවා ගැනීමටය.

    සම්භාව්‍ය මට්ටමේ සමහර චිත්‍රපට නම් අපේ යහපත් බව නොකියා බැරිය.
    අපේ වාණිජ සිනමාව නම්..........:angry::angry::angry:
    අපේ වානිජ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සුදුසු වන්නේ ගොරවමින් වහින වෙලාවට ටී10 කූරක් අතට දී එළියට තල්ලු කිරිමට ය.

    මේවා වලට සල්ලි වියදම් කරන්නේ මොකද කියලා මට තවම තේරෙන්නේ නෑ... යකෝ උන්ට තේරෙන්නේ නැද්ද මේක මහා ගු ගොඩක් කියලා...

    ඉගිලෙන්න_ඇයි_දඟලන්නේ

    මෙක බලා

    ඈයි අපගෙ බඩ දගලන්නෙ:angry:

    :rofl::rofl:

    යකෝ කමලනාතයගේ action වලට වැඩ මේ action 10000 times හොන්දිනේ

    https://www.youtube.com/watch?v=GzpsSDoyeVE

    :P:P

    අර්ජුන් කමලනාත් වගේ පොන්ස් නලුවෙක් මුලු සිංහල සිනමා ඉතිහාසයෙම ඉදලා නැතුව ඇති...ඒත් මූ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න පට්ටම නලුවා මූ කියලා... කැමරාව ඉස්සරහා හරියට ඇවිදගන්නවත් බැරි එකෙක් මූ...:yes::yes::yes::yes::yes:

    ඔය අමීෂා කියන්නේ මුගේ ගැනිද බන්. මු ඒකිගෙන් ෆන් ගන්න විදියට මිනිහවත් ෆන් අරන් නතුව ඇති ඒකිගෙන්.. :yes::yes:

    දෙනවා ඇති පොරි හැලෙන්න...:P:P

    මේවනම් අමු ගූ ගොඩවල්.:angry::angry::angry:

    රන්ජන්ට පස්සෙ ඉන්න කුජීතම නලුව මූ.:baffled::baffled:

    මතකනේ රන්ජන්ගේ වන් ෂොට් වන්...:dull::dull::dull:

    මම ඔය රෙද්ද බැලුවා..බැලුවා කියන්නෙ බොක්ස් යන්න ගියෙ..බලද්දි මෙ රෙද්ද තිබ්බෙ..මෙලො රහක් නැ..අගක් මුලක් නැ..හැබැයි මුල ඉදන්ම කෙල්ලොන්ගෙ ගල් ටික නම් එලියෙ

    ඔන්න බඩු මාට්ටු... කොහොමත් ඉතින් උඹ ෆිල්ම් එක බලන්න නැතිව ඇතිනේ... XXX ගණයේ ෆිල්ම් එකක් බොක්ස් එක ඇතුලේ යන්න ඇති...:P:P:P:D:D
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    me wa dakala ape asahanaya thawa wedi karanawa ban. mu film akak kiyala hithan enne badu tikak dala gal eliye dagen dagalana akada koheda. gal tika nam maru//
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    මම ඔය රෙද්ද බැලුවා..බැලුවා කියන්නෙ බොක්ස් යන්න ගියෙ..බලද්දි මෙ රෙද්ද තිබ්බෙ..මෙලො රහක් නැ..අගක් මුලක් නැ..හැබැයි මුල ඉදන්ම කෙල්ලොන්ගෙ ගල් ටික නම් එලියෙ

    කොහොමත් උබට box එක ඇතුලට ගියාට පස්සේ අගක් මුලක් හොයා ගන්න බැරි වෙන්න ඇති..:P