2013 Jul 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
yq7i.jpg

තෝම කාපිය ඔය ටික :angry:

කොහොමද යකෝ දැන් මම රෑට කන්නේ?

නොදකින් තෝ? :angry:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇයි යකෝ මඩ ගහනවානම් එක පාර එක මඩ පාරක් ගහපං....එහෙමත් නෑ..ඔක්කොම එක පාර ගහනවා...
    හෙන ගහනවා යකෝ....:angry::angry:


    මම සිංහයෙක්...ඔබ?
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩේ තැන්ක්ස් මචන්!! :love: :love: එලකිරි බොක්කා බොක්කා ....... උම්මා හශානයා :D :D :D