![]()
ඔහේ ඉන්නවා බන් !

gif දාන්නේ මේක බොගේ සර්වර් එකද?
ඇයි යකෝ මඩ ගහනවානම් එක පාර එක මඩ පාරක් ගහපං....එහෙමත් නෑ..ඔක්කොම එක පාර ගහනවා...
හෙන ගහනවා යකෝ....
මම සිංහයෙක්...ඔබ?
ඒ වුනත් සහෝ උඹ ඒ ගිෆ් එක මෙතන පේස්ට් කරාම එළකිරි සර්වර් එකටත් ට්රැෆික් එක වැඩි වෙනවා කියනා ඔය හූනු බිජ්ජට තේරෙන්නේ නැත්ද?ඈ හිපටුවෝ මේක එළකිරි සර්වර් එකේ දාපු ගිෆ් එකක්ද? උඹලා සයිට් එහෙමත් හදනවලු නේද.... කතාව දෝලාවෙන් ගමන පයින්..... දන්නැත්ත එක් එළකිරි සර්වර් එකට එන්නේ නෑ කියලා........ කෙලින්ම හොස්ටින් සර්වර් එකෙන් ගන්නේ කියලා

ඒ වුනත් සහෝ උඹ ඒ ගිෆ් එක මෙතන පේස්ට් කරාම එළකිරි සර්වර් එකටත් ට්රැෆික් එක වැඩි වෙනවා කියනා ඔය හූනු බිජ්ජට තේරෙන්නේ නැත්ද?