බලුසේනා මන්ක් ෆකින් ලයිව් ඕන් ඊනිවුස්
බොදු බලේ ජාතික සංවිධායක මහ රෑ කාමාස්වාද පංචස්කන්ධයක් සමග ජාතික කටයුත්තේ-------
(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.31, පෙ.ව.3.00) බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද නම් චීවරධාරී මහතාගේ නිවස්නය වන කිරුලපොනේ පිහිටි බෝධි බෞද්ධ මධ්‍යස්ථානය නම් ස්ථානය මේ වන විට කුවේරයාගේ ආලකමන්දාව බවට පරිවර්තනය වී ඇත. මීට පැය එකහමාරකට පමණ පෙර පාන්දර 1.45 ට පමණ විතාරන්දෙනියේ නන්ද මහතා ඊපී පීඩී 2423 දරණ සුපිරි කැබ්රියෙන් කාමාස්වාද ස්ත්‍රී පංචස්කන්ධයක් බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට රහසේම රැගෙන ආවේය. රියැදුරා ගේට්ටුව හැර රිය ඇතුලට ගැනීමෙන් පසුව පසුපස අසුනේ සිට අතින් අල්ලා බිමට බස්සා ගත් ඒ කාමාස්වාද පංචස්කන්ධය වහ වහා නිවස්නය තුලට ගෙන ගියේ කාටවත් නොපෙනෙන ආකාරයටය. කහ පාටට හුරු උඩු ඇඳුමක්ද ඊටම සරිලන සායකින්ද සැරසී සිටි පංචස්කන්ධය සමග ඇතුලට ගිය නන්ද චීවරධාරී මහතා මේ වන විට බොදු බල සේනාවේ බරපතල ජාතික කටයුත්තේ යෙදී සිටී. සිංහල ජාතිය නැතිවන බැවින් වහ වහා ජාතික කටයුත්ත ඉටුකළ යුතුමය. මෙහි දැක්වෙන්නේ පැමිණි කැබ්රිය නතර කර තිඛෙන ආකාරයයි. නන්ද චීවරධාරී මහතාගෙන් මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් විමසීමක් කරන්නේ නම් ඔහුගේ ජංගම දුරකථන අංකය 071-4088660 වේ. ලංකා ඊ නිව්ස් හි ඇස් රාත්‍රියේද අවදියෙන් පවතින බැවින් රහසිගත වැඩ කරද්දී මඳක් පරිස්සම් වෙන ලෙස නන්ද මහතාට මතක් කර සිටිමු.