පීටර්ගේ කවිය හා පේ‍්‍රමකීර්ති
අසුන්දර පුවතක්
ශ්‍රි ලංකා පෙළපාලියේ මුලින්ම ගිය පීටර්
පේ‍්‍රමකීර්ති ද අල්විස් 1978 පුවත්පතකට ලියු කවි පෙළක්
ඇත්තෙන්ම අද සමාජයේ කෙතරම් පීටර් ලා ජිවත් වෙනවාද? මේ ගැන මීට අවුරුදු 35 කලින් පුවත් පතකට ලියුවේ හරියටම අදින් වසර 24 පෙර අපෙන් සොරාගත්ත අසහාය කළාකරුවෙක් වෙන පේ‍්‍රමකීර්ති ද අල්විස් මහත්තයා තමයි. තමන් මිය ගිය මාසයෙත් පඩිපතින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයට මුදල් බැර කල පේ‍්‍රමකීර්ති මහතා ශ්‍රිලනිප පාක්ෂිකයෙකු වශයෙන් නොව දේශපාලනයේ යථාර්ථය පිළිබඳව ඔහුගේ තිබුන දැක්ම මනාව මෙයින් පෙනි යනවා.
මේ පේ‍්‍රමකීර්ති මහතා අවසන් වරට සජිවිව ගුවන් විදුලියෙන් හඩ (සැරිසර වැඩසටහන) ඇසුනු අවස්ථාව, මෙසේ සමුගත් පේ‍්‍රමකීර්ති ආයෙත් කවදාවත් ආවේ නෑ, ඔහු වැඩසටහන අවසන් කරන අයුරු අසන්න.
http://www.mediafire.com/download/l7sn4mya74b7pf2/Premakeethi.mp3
අසුන්දර පුවතක්
ශ්‍රි ලංකා පෙළපාලියේ මුලින්ම ගිය පීටර්
සටන් පාඨ කොඩි සේසත් අරගෙන ගිය පීටර්
මැතිනිගේ පීන්තුරය පපුවේ පැළඳගත් පීටර්
මැතිනි අපිට අපි මැතිනිට කියා නැටුව පීටර්
බණ්ඩාරනායක මැතිඳුගේ ගුණ ගී කියු පීටර්
ශ්‍රි ලංකා ආණ්ඩුවෙන් තෑගි දිනපු පීටර්
ශ්‍රි ලංකා මීටින් වල කතා අහපු පීටර්
අත අපිටයි අපි අතටයි කියා කියපු පීටර්
ඡන්ද දවසේ නිල් ඇදගෙන ඡන්දෙට ගිය පීටර්
මෙදා පොටෙත් අපි දිනනවැයි ඔට්ටු තිබ්බ පීටර්
අපි කැපුවත් නීල් පාටයි කියා කියුව පීටර්
යු.එන්.පී. දිනපු දවසේ කොළ ඇඳලා පීටර්

Last edited: