2013 Jul 31 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔව් බන් සිගරට් නම් වැඩි කරන එක බොරු වැඩක් බොන එකා කොහොමත් බොනවා ඔකෙන් වෙන්නෙ පවුල් ප්‍රශ්න වැඩි වෙන එක:dull:
කලින් ගිය සිංදුවෙ ලින්ක් එක දිපිය කවුරු හරි

apooooo:eek:
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    බස් හැර සෙසු වාහන ටයර් (30% හෝ කිලෝවට රු 140 හෝ වැඩි ප්‍රමාණය ) ,වාහන අමතර කොටස් (15% සිට 30% දක්වා),බටර් ඇතුළු කිරි නිෂ්පාදන( 30% හෝ කිලෝවට රු 200 ක් යන දෙකින් වැඩි ප්‍රමාණය), රට මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන ආනයන බද්ද අද සිට සංශෝධනය කරන බව මුදල් අමාත්‍යංශය කියයි.
    දේශිය කර්මාන්ත ප්‍රවර්ධනය සදහා මේ පියවර ගන්නා බවත් විශේෂයෙන් ලුහු ඉංජිනේරු කර්මාන්තය, කිරි හා ටයර් නිෂ්පාදනයට සානුබල සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යංශය පවසයි.
    සින්ගල් කැබ් සදහා වන බද්ද සංශෝධනය කෙරේ.එසේ කරනුයේ දැනට පවතින විෂමතාවයක් නිවැරදි කිරීම සදහා බවත් අමාත්‍යංශය කියයි. :sorry:

    rage-faces-photo-u1.jpg


    1342391851angry-must-resist-l.png


    images