2013 Jul 31 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කවුද news ඇහුවෙ
    මොන වාහන අමතර කොටස් වල බද්දද වැඩි වෙලා තියන්නෙ

    බස් හැර සෙසු වාහන ටයර් (30% හෝ කිලෝවට රු 140 හෝ වැඩි ප්‍රමාණය ) ,වාහන අමතර කොටස් (15% සිට 30% දක්වා),බටර් ඇතුළු කිරි නිෂ්පාදන( 30% හෝ කිලෝවට රු 200 ක් යන දෙකින් වැඩි ප්‍රමාණය), රට මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන ආනයන බද්ද අද සිට සංශෝධනය කරන බව මුදල් අමාත්‍යංශය කියයි.
    දේශිය කර්මාන්ත ප්‍රවර්ධනය සදහා මේ පියවර ගන්නා බවත් විශේෂයෙන් ලුහු ඉංජිනේරු කර්මාන්තය, කිරි හා ටයර් නිෂ්පාදනයට සානුබල සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යංශය පවසයි.
    සින්ගල් කැබ් සදහා වන බද්ද සංශෝධනය කෙරේ.එසේ කරනුයේ දැනට පවතින විෂමතාවයක් නිවැරදි කිරීම සදහා බවත් අමාත්‍යංශය කියයි. :sorry:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    දිල් කිව්හෙ මේරා ශෝර කරේ...
    මචන්ලා මෙ සින්දුවට සින්හල ලිරික්ස් ලියල තියනවා මම,,,
    කව්ද කෑමති මාත් එක්ක සෙට් වෙලා සින්දුවක් විදියට කරන්න,,,,
    උදවි කරපල්ලා කෝ....
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දිල් කිව්හෙ මේරා ශෝර කරේ...
    මචන්ලා මෙ සින්දුවට සින්හල ලිරික්ස් ලියල තියනවා මම,,,
    කව්ද කෑමති මාත් එක්ක සෙට් වෙලා සින්දුවක් විදියට කරන්න,,,,
    උදවි කරපල්ලා කෝ....

    මට නම් සිංදු බෑ කියන්න දන්නේ නෑ :rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බස් හැර සෙසු වාහන ටයර් (30% හෝ කිලෝවට රු 140 හෝ වැඩි ප්‍රමාණය ) ,වාහන අමතර කොටස් (15% සිට 30% දක්වා),බටර් ඇතුළු කිරි නිෂ්පාදන( 30% හෝ කිලෝවට රු 200 ක් යන දෙකින් වැඩි ප්‍රමාණය), රට මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන ආනයන බද්ද අද සිට සංශෝධනය කරන බව මුදල් අමාත්‍යංශය කියයි.
    දේශිය කර්මාන්ත ප්‍රවර්ධනය සදහා මේ පියවර ගන්නා බවත් විශේෂයෙන් ලුහු ඉංජිනේරු කර්මාන්තය, කිරි හා ටයර් නිෂ්පාදනයට සානුබල සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යංශය පවසයි.
    සින්ගල් කැබ් සදහා වන බද්ද සංශෝධනය කෙරේ.එසේ කරනුයේ දැනට පවතින විෂමතාවයක් නිවැරදි කිරීම සදහා බවත් අමාත්‍යංශය කියයි. :sorry:

    මගුලක් කියොනවා හෙට වෙද්දි ගල් බෝතලේ නම් 900 පනිනවා කිව්වා බාර් එකෙන්:baffled:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මගුලක් කියොනවා හෙට වෙද්දි ගල් බෝතලේ නම් 900 පනිනවා කිව්වා බාර් එකෙන්:baffled:

    මල කෙලියයි මම හිතුවේ සිගරට් විතරයි කියලා බෝතල් මිලත් වැඩි වෙනවද :shocked::shocked:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මචන්ලා අයියව එක්කන් එන්න යනවෝ...
    මන් කිව්ව වෑඩේට කෑමති කෙනෙක් ඉන්නවා නම් පෙලීස් පි එම් කෑල්ලක් දාන්න..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මල කෙලියයි මම හිතුවේ සිගරට් විතරයි කියලා බෝතල් මිලත් වැඩි වෙනවද :shocked::shocked:

    ඔව් බන් සිගරට් නම් වැඩි කරන එක බොරු වැඩක් බොන එකා කොහොමත් බොනවා ඔකෙන් වෙන්නෙ පවුල් ප්‍රශ්න වැඩි වෙන එක:dull:
    කලින් ගිය සිංදුවෙ ලින්ක් එක දිපිය කවුරු හරි