ගොඩක් අය pm කරලා අහලා තිබුනා ලංකාවේ මේ ගැන ඉගෙනගන්න තියෙන හොඳ ආයතන මොනවද කියලා,ලංකාවේ මේ ගැන ඉගෙනගන්න තියෙන තැන් ගොඩක් අඩුයි,ඒ අතිරිනුත් හොඳ තැන් තියෙන්නේ කීපයක් විතරයි,මම දන්න තරමට ලංකාවේ 3d animation උගන්වන පිලිගන්න පුළුවන් ආයතන දෙකකට තියෙන්නේ විජය ග්‍රැෆික්ස් සහ ටෙලිවීව් විතරයි.
ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබෙන්න ඇති කියලා හිතනවා,ඊලඟ පොස්ට් එකෙන් 3D Animation Softwares ගැන කතා කරන්න බලාපොරොත්ත්තු වෙනවා.ප්‍රධාන වශයෙන් මායා සහ මැක්ස් ගැන![]()
ඈත්ත කතව. මම පවිච්චි කරන්නෙ මැක්ස්. එක පවිච්චියට ලෙසි. එ උනත් ෆිල්ම් වලට උඅය තම යන්නෙ' මට හිතෙන විදියට හොදම දෙ තමා දෙකම . දැක්ගෙන ඉන්න එක. එකක් හොදටම ඉගෙන ගන්න . අනික අල්ලගෙන යන්න

man nam 3ds max thama echchara welawak yanne na machan render wenna
machan Cinema 4d kohomada software eka mama use karalanam naha ekatath bahinna hithuna eke wenasa mokakda ban

ne machan man use kare Mental ray ban
eke reflection dala art & design ekai use kare ekai nisa wenna athi
?