EK 3D Animation & VFX Discussion Zone

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
im a software engineer :D
but love to learn these stuff
good work, keep posting machan ;)

elakiri digatama yamu. math kamathima wadak oka

elakiri machan patan gamu (Y)mudbox wagenam matath help ekak denna puluwan :)

ela. keep up the good work :D

Ela ela Gud Work machan!
math meh side eke thamai ;)
me dawas wala nam short movie ekak hadanna hadanne Haduwta passe dannamko :D
Robot scene ekak real world ekata enawa :)

ela ela niyamai..karan yamu machan :)

niyama wadak.math hoya hoya hitiye.
beginners lata lesiyen karanna puluwn tutorial tikakut danna.
godak watinawa

ikmanata patan gannoooooooooooo:cool:

patta machan

puluvan vidihakata sup eka dennam

sudu වැද්දා;15363893 said:
මචන්ලා පික්සාර් වල ඉතිහාසය 1
මෙහෙන් බලාපල්ලා...

danganne asa paththak

good job bo...

Comments walata thanks :D
 
Feb 26, 2009
849
62
0
මෙතන
මෙක මන් කරපු එකක් :yes:

s2wp.jpg

h6gm.jpg
 
P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
ගොඩක් අය pm කරලා අහලා තිබුනා ලංකාවේ මේ ගැන ඉගෙනගන්න තියෙන හොඳ ආයතන මොනවද කියලා,ලංකාවේ මේ ගැන ඉගෙනගන්න තියෙන තැන් ගොඩක් අඩුයි,ඒ අතිරිනුත් හොඳ තැන් තියෙන්නේ කීපයක් විතරයි,මම දන්න තරමට ලංකාවේ 3d animation උගන්වන පිලිගන්න පුළුවන් ආයතන දෙකකට තියෙන්නේ විජය ග්‍රැෆික්ස් සහ ටෙලිවීව් විතරයි.මේ දෙකේම මම වැඩ කරලා තියෙන නිසා ඒවගේ syllabus එක ගැන සහ උගන්වන අය ගැන අවබෝධයක් තියෙනවා,ඒ නිසා මම මේ ආයතන දෙක recommend කරනවා මේ ගැන ඉගෙනගන්න ආසාවක් තියෙන අයට.හැබැයි කොච්චර ආසාව තිබුනත්,කොහේ ඉගෙනගත්තත්,කාගෙන් ඉගෙනගත්තත් වැඩක් නෑ උනන්දුවයි කැපවීමයි නැත්නම්.3d animation කියන්නේ උගන්නන දේ කට පාඩම් කරගෙන පොතේ ලියාගෙන ඒක ඒ විදිහටම කරන්න පුරුදු වෙලා කවදාවත් මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බෑ.තමන් හැමවෙලේම software එකත් එක්ක ඉන්න ඕනේ,හැමවෙලේම වැඩ කරන්න ඕනේ.ඒ ප්‍රායෝගිකව ලබාගන්න දැනුම තමයි වැඩක් කරන්න ගියාම ඕනෙ වෙන්නේ.මගේ ක්ලාසස් වල ඉන්න අයට ගොඩක් වෙලාවට මම කියන දෙයක් තමයි වැදගත්ම දේවල් ඇරෙන්න කියන හැමදේම පොතේ ලියාගන්න එපා කියන එක.එහෙම ලියාගත්තම එයාලා කරන්නේ ඒක බලාගෙන ඒකේ තියෙන හැමදේම ඒ විදිහටම කරනවා,අළුතින් දෙයක් කරන්න බලන්නේ නෑ.ඒත් ලියාගන්න එපා කිව්වම එයාලා තියෙන ඔප්ෂන්ස් හැම එකක්ම වගේ අතපත ගාලා බලනවා හරියන එක හම්බවෙනකම්,එයාලගේ හිතට එන values දාලා බලනවා ගැලපෙන්නේ කෝකද කියලා.

අනිත් එක තමයි ගොඩක් අය හිතුවට කම්පියුටර් එකක් ලඟ දවසම ඉඳගෙන,ඒකම විතරක් පාවිච්චි කරලා ඇනිමේෂන් ඉගෙනගන්න පුළුවන් කියලා ඒක වැරදියි.උදාහරණයක් විදිහට කැලෑවක දර්ශණයක් නිර්මාණය කරා කියන්න,ඒකේ realistic බව උපරිම මට්ටමට ගන්නනම් නෙට් එකෙන් pics බලලා,තමන්ට හිතෙන හැටියට කරලා බැහැ.experiment කරන්න ඕනේ,අවට පරිසරයේ ඇවිදලා scene එකට ඇතුලත් කරන්න හිතන් ඉන්න ගස්,පැළ,වැල්,ගල්,මුල් වගේ දේවල් අධ්‍යයනය කරලා බලන්න ඕනේ.ඒවගේ තියෙන පුංචි පුංචි detail පවා හරියට ග්‍රහණය කරලා modeling සහ texturing වලදි object වලට යොදාගන්න පුළුවන්නනම් තමයි ඒකේ උපරිම තාත්වික බාවය ලැබෙන්නේ.lighting වලදි උනත් අපට සත්‍යය ලොකේදි ආලෝකයේ හැසිරීම මොන වගේද කියන එක ගැන අවබෝධයක් තිබුනොත් තමයි ත්‍රිමාණ ලෝකෙදිත් ඒ තාත්වික බව අපේ නිර්මාණ වලට ලඟා කරගන්න පුළුවන් වෙන්නේ.උදාහරණයක් විදිහට වීදුරුවක තියෙන ප්‍රත්‍යවේක්ෂන(reflection) අගය නෙවෙයි දැව වලට තියෙන්නේ.ඒ ගැන අධ්‍යයනය කරලා තිබුනොත් විතරයි නිවැරදිව texturing වලදි ඒ වෙනස ලබාදෙන්න පුළුවන් වෙන්නේ.මට පෞද්ගලිකව උඩ කිව්වා වගේ කැලෑවල දර්ශණයක් නිර්මාණය සඳහා ලැබුනොත් මම මුලින් කරන්නේ සතියක් විතර කාලයක් අවට පරිසරය සමග සම්බන්ධ වෙලා ඒ පරිසරය අධ්‍යයනය කරන එක,පැළ වර්ග ශාක වර්ග වල ඡායාරුප අරගෙන scene එකට ගැලපෙන්නේ මොනවද කියන එක තෝරගන්න එක සහ මගේ shading network එක (material එකතුව) හදාගන්න එක.

te8m.jpg

25r2.jpg

ඊලඟ දේ තමයි තෝරගන්න software එක,තමන්ට කැමතිනම් එක software එකක් තෝරාගෙන ඒ හරහා ඉදිරියට යන්නත් පුළුවන්,නැත්නම් කීපයක් භාවිතා කරන්නත් පුළුවන්.ලංතාවේ ගත්තම ගොඩක් අය අතරේ ජනප්‍රිය 3ds max.ඒ නිසා ගොඩක් අය Maya,Softimage,ZBrush,Mudbox වගේ මෘදුකාංග වලට අවධානය යොමු කරන එක් අඩු කරලා තියෙනවා.මෙකනදි වැදගත් හොඳ කෝකද කියන එක නෙවේ.තමන්ට වැඩ කරන්න පහසු මොකක්ද කියන එක සහ තමන්ට උපරිම සාර්ථක ප්‍රථිපල ලැබෙන ආකාරයට නිර්මාණයක් කරගන්න දැනුම තියෙන්නේ මොන software එක පිලීබඳවද කියන එක.මම දැක්කා කලින් ත්‍රෙඩ් එකකත් කෙනෙක් දාලා තියෙනවා Maya 3d max වලට වඩා හොඳයි කියලා කීප දෙනෙක්,ඇත්තටම මගේ මතය නම් ඒක වැරදි අදහසක්.පෞද්ගලිකව මමත් වැඩිපුර පාවිච්චි කරන්නේ Maya,ඒත් එහෙමයි කියලා මම මැක්ස් නරකයි කියන්නේ නෑ.මොකද මායා වලින් කරන හැමදෙයක්ම වගේ මැකස් වලින් කරන්නත් පුළුවන්,මායා වලින් පහසුවෙන් කරත් මැක්ස් වලින් කරන්න අපහසු සහ මැක්ස් වලින් කරන්න පහසු මායා වලින් කරන්න අමාරු දේවලුත් ගොඩක් තියෙනවා.ඒ නිසා මේක හොඳයි අරක හොඳයි කියලා තර්ක කරන්න බෑ.ඒක තීරණය වෙන්නේ භාවිතා කරන කෙනා සතුව software එක පිළිබඳව තියෙන දැනුම මත.3ds max architectural side එකේදි ගොඩක් භාවිතා වෙනවා,Interiors හා Exteriros model කරන්න,ඒත් එහෙම කරන්නේ මායා වලින් බැරි නිසා නෙවේ 3Ds Max වල තියෙන Tools,Options වලින් ඒ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් නිසා.චිත්‍රපට කර්මාන්තය ගත්තොත් නම් වැඩිපුර භාවිතා වෙන්නේ මායා,ඒ ඒකට ගැලපෙන විදිහට මායා මෘදුකාංගය සකස් කරලා තියෙන නිසා.

ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබෙන්න ඇති කියලා හිතනවා,ඊලඟ පොස්ට් එකෙන් 3D Animation Softwares ගැන කතා කරන්න බලාපොරොත්ත්තු වෙනවා.ප්‍රධාන වශයෙන් මායා සහ මැක්ස් ගැන :yes:
 
Last edited:
  • Like
Reactions: catmax

QbeC

Member
Mar 10, 2013
186
6
0
EK MTA Server

11.gif
 
Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    එළකිරි එකේ මේගැන කතා කරන්න thread එකක් open කරපු එක ලොකු දෙයක්. කට්ටියගේ දැනුම බෙදා ගන්න පුළුවන්. දිගටම කරගෙන යමු.
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    x56w.jpg

    8bez.jpg

    bmvp.jpg

    geminfamly00000.jpg

    seac00000.jpg

    ha6a.jpg

    w0ph.jpg

    1xzw.jpg

    මම කරපුව :)
    එළකිරියේ මෙහෙම ත්‍රෙඩ් එකක් පටන්ගත්තු එක ගොඩක් වටිනවා