ලංකාවේ සුන්දරත්වය PART 1
මගේ ෆේස්බුක් එකේ පරණ ෆොටෝ ඇල්බම් බලද්දී දැකපු ලස්සන ෆොටෝ ටිකක් එළකිරියේ ශෙයා කරන්න හිතුවා. මෙව්වා මම ගත්තු ෆොටෝස් හොඳේ!
මේ කඩමුඳුන කියන ප්‍රදේශයේ ගල් තලාවක් මත දී ගත් ඡායාරුප කිහිපයක්
මේ ආධාරදෙනිය තේ වත්ත.
ඔන්න ඉන්නවා නළුවා! නිකම් එළුවා වගේ නේ ද?
කවුරුත් දන්නා හිකනලා
මේක පොඩි දොළ පාරක්. මේකෙන් එගොඩ වෙන්න තියෙන්නේ පොල් කොටයකින් හැදුනු එදණ්ඩකින්
කැලය මැද වගුරු බිමක සෑදුනු හුදෙකලා උණ පඳුරක්
ඔන්න මම නැවතිලා හිටපු තැනට ආපු යාලුවෙක්! මේ අත මගේ

එළු නළුවා හේනක!
හතු

මම බාව නාවනවා

උඩවලවේ අලි
මෙන්න අපේ වන්ඩිය (රෝද 4 එක)
කිරි වෙහෙර
මේ ෆොටෝ එකේ ඉන්න බැල්ලි දැන් මැරිලා. ඌ ඉස්සර මුදවපු කිරියි චෝක්ලටුයි කන්න මාර ආසයි. අවුරුදු ගානක් පහුවෙලා ආවත් ඒකි මාව අඳුරගෙන පිළිගන්න තරමට මතක ශක්තියක් තිබුණු සතෙක්. එත් සොබා දහම විනාශ කරන මනු සත්ත්වයා විසින් රෝසිව මරා දමනු ලැබුවා. සිත් පිත් නැති පාපතරයෙක් කෑම ඉල්ලන්නට ලඟට ගිය රෝසිගේ ඔලුව චප්ප වන්නට කළු ගලකින් ගහලා තියෙනවා. තිරිසන් වන්නේ අපි ද රෝසි ද? මේක මට වගේ ම ඔබටත් ප්‍රශ්නයක් වේවි.

Mam saththuntawath karadara karana kenek neme. Eth oyawage deyak kalanam bella kapala enawa mam. Kalakanni macho.