pala yanna
mata special aradana thiyenawa![]()

lol අක්කි මොකො වෙන්නෙඅම්මි මල් කඩල ඉවරයි .... මම ආයෙත් හොරෙන් log වුණා![]()

oya uba nithara gawasena than neඑක්සත් මරණාධාර සමිතියෙන්ද ? ලිඳලඟ කුලඟන සමිතියෙන්ද ?

වෙල්කම් බැක්![]()
![]()
![]()
![]()
ඒක හොදයි ..




නුවන් බුවා ඉතින් කොහොමද බන් ජීවිතේ.........![]()



අවුලක් නැහැ සුදු ,,,
හොදින් ඉන්නවා ...
ඔයත් හොදින්නේ ...

අනේ නැහැ බන් මලියා ,,,
යන්නම බැරිවුණා..එක්කෝ යනවෙලවට එක්කෙනෙක්වත්
online නැහැ ..

ඒක තමයි, හරිම කුජීතයි



