සමනලයා මල හා ළමයා සේ සින්දුව දෙන්න...
ඒකත් ප්‍රේම කීර්ති මාමාගේ

සමනලයා මල හා ළමයා සේ සින්දුව දෙන්න...
ඒකත් ප්‍රේම කීර්ති මාමාගේ

අඩෝ ට්‍රිප් එකක් යමුකෝ එහෙනම්?

අපි ගෙට් එක ටිකක් ප්ලෑන් කරමු.....
පොට් එක නුවර කොහේ හරි....
නිල ආහාර අනුග්‍රහය - අන්ජු අක්කගේ කොත්තු කඩේ
නිල පානය - කසියා විත් සසියා
නිල ඡායාරූප අනුග්‍රහය - පොටෝ සුපුං
නිල ප්‍රවාහන අනුග්‍රහය - බස් රත්නේ බස් සමාගම