ඒකි එක්ක යුග ගීතයක් කරපන් කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තියෙයි![]()




ඇයි අපි කළු කොල්ලෝ කියල හිතුවද?
අෆ්ෆා තුවාලද ?![]()


සුභ රාත්රියක් මචන්...මමත් කැපෙනවා මචන්ලා වැස්ස නිසා SLT පිස්සු කෙලිනවා,,,,,, ස්ටයිල ශෝඑක එලම තමයි . පොඩිවුන්ව මම මතක් කල කියන්න හොදේ
සුබ රාත්රියක් මචන්ල !
![]()

මමත් කැපෙනවා මචන්ලා වැස්ස නිසා SLT පිස්සු කෙලිනවා,,,,,, ස්ටයිල ශෝඑක එලම තමයි . පොඩිවුන්ව මම මතක් කල කියන්න හොදේ
සුබ රාත්රියක් මචන්ල !
![]()



ඔව් බන් ,,,ඔළුව නම් බේරිලා ..
දකුණු අතයි කකුලයි නම් තියනවා කුකුලෙක් හැම ගහලා වගේ.
වෙලාව කියන්නේ ඌ ඇදගෙන ඉදලා තියෙන්නේ ෂොට් එකකුයි arm cut එකකුයි ..
කොහොමත් මාසයක් විතර ඇදේ ඉන්න වැඩේ කොරගෙන තියනවා ....![]()

නුවන් ලොක්කා ගේ බයික් එක මොකද්ද මම දැක්කා ත්රෙඩ් එකක දාල තිබ්බා photo එකක්.