2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif

    ස්ටයිල් මලයා අපේ සෙට් එකම එකතුකරගෙන අහන්න මට දෙන්න
    සුනිල් එදිරිසිංහ මහතා ගේ මල්ලියේ නරක මිතුරන් සිංදුව දෙන්න.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අෆ්ෆා තුවාලද ? :baffled:
    :yes:
    ඔව් බන් ,,,ඔළුව නම් බේරිලා ..
    දකුණු අතයි කකුලයි නම් තියනවා කුකුලෙක් හැම ගහලා වගේ.
    වෙලාව කියන්නේ ඌ ඇදගෙන ඉදලා තියෙන්නේ ෂොට් එකකුයි arm cut එකකුයි ..
    කොහොමත් මාසයක් විතර ඇදේ ඉන්න වැඩේ කොරගෙන තියනවා ....:(
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මමත් කැපෙනවා මචන්ලා වැස්ස නිසා SLT පිස්සු කෙලිනවා:angry: ,,,,,, ස්ටයිල ශෝඑක එලම තමයි . පොඩිවුන්ව මම මතක් කල කියන්න හොදේ:P සුබ රාත්‍රියක් මචන්ල !:love:
    සුභ රාත්‍රියක් මචන්...:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් කැපෙනවා මචන්ලා වැස්ස නිසා SLT පිස්සු කෙලිනවා:angry: ,,,,,, ස්ටයිල ශෝඑක එලම තමයි . පොඩිවුන්ව මම මතක් කල කියන්න හොදේ:P සුබ රාත්‍රියක් මචන්ල !:love:
    00020404.gif

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :yes:
    ඔව් බන් ,,,ඔළුව නම් බේරිලා ..
    දකුණු අතයි කකුලයි නම් තියනවා කුකුලෙක් හැම ගහලා වගේ.
    වෙලාව කියන්නේ ඌ ඇදගෙන ඉදලා තියෙන්නේ ෂොට් එකකුයි arm cut එකකුයි ..
    කොහොමත් මාසයක් විතර ඇදේ ඉන්න වැඩේ කොරගෙන තියනවා ....:(

    බයික් ඔහොම තමයි ඉතින්.:dull::dull:නුවන් ලොක්කා ගේ බයික් එක මොකද්ද මම දැක්කා ත්‍රෙඩ් එකක දාල තිබ්බා photo එකක්.