2013 Aug 01 - ElaKiri Radio ! - Request Show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    3050962004_7f1659deac.jpg

    පට්ටේටම නැගල ගියා කට්ටිය බයිසිකල් වල එහෙනම් අපිත් කැපෙනවා කොල්ලනේ.....උබලා ඔක්කොටම බුදු සරණයි
    බුදු සරණයි
    සුභ රාත්‍රියක් මචන්...:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    60-65 වගේ කරනවා :D

    2001 දි register කරේ, තාම පදිනවා, ඉන්දියන් කාරයාට වැරදිලා හැදුන බයික් එකක් ද කොහෙද බන්...:rofl:
    :no::no::no:
    එහෙම කියන්න එපා බන් ,,,,
    බලපන් වටිනාකම නිම කරන්න බැහැ නේ ..
    හදිස්සියකට හන්දියට යන්න වැඩක් පලක් කරගන්න එල නේ ..
    අනික අමතර කොටස් එච්චර ගණනනුත් නැහැනේ බන් ...
    දෙන්නනම් එපා මචෝ ...