![]()
සෙද්ද තමා...... ඔව් හොදට දුවනවා..... වෙන මුකුත් ඉන්ස්ටෝල් නොකර වින්ඩෝස් විතරක් දුවනවා නම්........
![]()
Sedda Ube thamai ... Pissu hadei ... Yako, Mama All In One Atom ekakatath damma .. Poddak Slow .... But Smoothly Run wenawa ..

කිසි අවුලක් නෑ..... දිගටම මේන් කරන්ට් එකෙන් දුවන්න...... මම අවුරුදු 2 1/2 කට කිට්ටුයි මේ ටොෂිබා ලැප...... තවමත් අවුලක් නෑ බැටරිය සුපිරියට තියෙනවා.....
![]()

Sedda Ube thamai ... Pissu hadei ... Yako, Mama All In One Atom ekakatath damma .. Poddak Slow .... But Smoothly Run wenawa ..

උපරිම වේදනාවේ සලකුණු®....... ස්ලෝ නම් වැඩක් තියෙනවයෑ.......
උඹලා වගේ උන් තමා ඈටොම් ලැප් වලට, වින්ඩෝස් 7 අල්ටිමේට් දාලා එවන්නේ........

Dell XPS 13 Ultrabook LAp eka hodaida?
i5 2nd gen , 128 SSD ekak tiyanawa eth no network port and card reader
XPS Dell නිසා නරක් වෙන්න නම් බෑ..... නෙට්වර්ක් පෝට් එකට, USB Network Card එකක් ගහමු....... Card Reader එකත් එහෙම කරමු...... 
මචන් මම ටිකක් දුර ඉන්නේ.. ලැප්ස් ගැන online බලන්න විදියක් නැද්ද
හොඳ පැප්ස් ටිකක් කියන්න ගානත් එක්ක මේ options තියෙන
i7
8GB ram
1920x1080 Full HD display 15.6 inches

apoo uba kiyanne nedda?
ubalagen laps gena ahana apiyi harak

ලැප් මොඩල් ටික ගූගල් එකේ සර්ච් එකක් දාපන් මචෝ.... ආයේ මොකෝ ඔන්ලයින් අල්ලලා බලන්න කියලෑ.....

ලැප් මොඩල් ටික ගූගල් එකේ සර්ච් එකක් දාපන් මචෝ.... ආයේ මොකෝ ඔන්ලයින් අල්ලලා බලන්න කියලෑ.....
![]()
![]()

උපරිම වේදනාවේ සලකුණු®....... ස්ලෝ නම් වැඩක් තියෙනවයෑ.......
උඹලා වගේ උන් තමා ඈටොම් ලැප් වලට, වින්ඩෝස් 7 අල්ටිමේට් දාලා එවන්නේ........
![]()
![]()

ithin google search kalama ena lap model uba genath denawada??
ekayi uba sell karana lap wala wistara ahuwe![]()
![]()
මේ ත්රෙඩ් එකේ මුල් පිටුව බැලුවද.....?? 
Ah Pala Pala Ulama ...... Api danna Run karanna puluwan Laps walata .. Uba wage nemei ....![]()
![]()
![]()
![]()
මොකට කියනවද ඉතින් ඒ ගැන..... ඔය කලින් කියලම තිබ්බේ, ස්ලෝ වෙනවා කියලා ඔය කටින්ම.....

Dell XPS 13 Ultrabook LAp eka hodaida?
i5 2nd gen , 128 SSD ekak tiyanawa eth no network port and card reader
මොකට කියනවද ඉතින් ඒ ගැන..... ඔය කලින් කියලම තිබ්බේ, ස්ලෝ වෙනවා කියලා ඔය කටින්ම.....
![]()
![]()
![]()

Dell XPS 13 Ultrabook LAp eka hodaida?
i5 2nd gen , 128 SSD ekak tiyanawa eth no network port and card reader

උපරිම වේදනාවේ සළකුණු තමා ඔය.....
![]()