Dell 3521 Laptop Offer

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    :lol: :lol: සෙද්ද තමා...... ඔව් හොදට දුවනවා..... වෙන මුකුත් ඉන්ස්ටෝල් නොකර වින්ඩෝස් විතරක් දුවනවා නම්........ :lol:

    Sedda Ube thamai ... Pissu hadei ... Yako, Mama All In One Atom ekakatath damma .. Poddak Slow .... But Smoothly Run wenawa ..
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    :cool: කිසි අවුලක් නෑ..... දිගටම මේන් කරන්ට් එකෙන් දුවන්න...... මම අවුරුදු 2 1/2 කට කිට්ටුයි මේ ටොෂිබා ලැප...... තවමත් අවුලක් නෑ බැටරිය සුපිරියට තියෙනවා..... :cool:

    Thanks machan. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sedda Ube thamai ... Pissu hadei ... Yako, Mama All In One Atom ekakatath damma .. Poddak Slow .... But Smoothly Run wenawa ..

    :lol::lol: උපරිම වේදනාවේ සලකුණු®....... ස්ලෝ නම් වැඩක් තියෙනවයෑ....... :lol: උඹලා වගේ උන් තමා ඈටොම් ලැප් වලට, වින්ඩෝස් 7 අල්ටිමේට් දාලා එවන්නේ........ :rofl: :lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,312
    1,361
    113
    Colombo
    :lol::lol: උපරිම වේදනාවේ සලකුණු®....... ස්ලෝ නම් වැඩක් තියෙනවයෑ....... :lol: උඹලා වගේ උන් තමා ඈටොම් ලැප් වලට, වින්ඩෝස් 7 අල්ටිමේට් දාලා එවන්නේ........ :rofl: :lol:

    Muu kiyana kathawe podi aththak thiyenawa. Mamath Netbook ekkaka (ATOM) Win 7 wada karala thiyenawa. Browsing, Office package wage nam shape. Win 8 gena nam nodani
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dell XPS 13 Ultrabook LAp eka hodaida? :D

    i5 2nd gen , 128 SSD ekak tiyanawa eth no network port and card reader

    :oo: XPS Dell නිසා නරක් වෙන්න නම් බෑ..... නෙට්වර්ක් පෝට් එකට, USB Network Card එකක් ගහමු....... Card Reader එකත් එහෙම කරමු...... :D
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මචන් මම ටිකක් දුර ඉන්නේ.. ලැප්ස් ගැන online බලන්න විදියක් නැද්ද

    හොඳ පැප්ස් ටිකක් කියන්න ගානත් එක්ක මේ options තියෙන

    i7
    8GB ram
    1920x1080 Full HD display 15.6 inches

    apoo uba kiyanne nedda? :growl::growl:
    ubalagen laps gena ahana apiyi harak
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    :sorry::sorry::sorry:

    :D ලැප් මොඩල් ටික ගූගල් එකේ සර්ච් එකක් දාපන් මචෝ.... ආයේ මොකෝ ඔන්ලයින් අල්ලලා බලන්න කියලෑ..... :D :P

    ithin google search kalama ena lap model uba genath denawada?? :eek:
    ekayi uba sell karana lap wala wistara ahuwe :) :)
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    :lol::lol: උපරිම වේදනාවේ සලකුණු®....... ස්ලෝ නම් වැඩක් තියෙනවයෑ....... :lol: උඹලා වගේ උන් තමා ඈටොම් ලැප් වලට, වින්ඩෝස් 7 අල්ටිමේට් දාලා එවන්නේ........ :rofl: :lol:

    Ah Pala Pala Ulama ...... Api danna Run karanna puluwan Laps walata .. Uba wage nemei .... :P :P :P :P