EK 3D Animation & VFX Discussion Zone

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    fatta ban matat AFTER EFFECTS poddak use krnna ona me stunt video ekk karaganna eka man ahannmko wenama thread ekk dala me tike mata wada goday ekay time ekk natte

    me thread ekema damu macho api meka kohoma hari udata gemu mewage thread ekak vatinawa ubata after effects gana onama problem ekak thiyenawa nam kiyapan after effects mata elakiri wage puluwan :)
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Macho mama dala thiyenne after effects CS6 eke ekata plugin ekak thiyenawa ubala dannawath athi Element kiyala eka patta plugin ekak enek puluwan max, maya, Cinama 4D onama software ekakin karapu model ekak OBJ ekek vidihata open karanna patta lesi ban eke V1.6 eke animation ekak unath after ekata import kara ganna puluwan 3D space ekath ekkama !!! mama animation karanne eken ban rendering nikan gindara wage patta qulity ekak thiyenne kiyala wadak na. onna mama meka render kare element eken ;)
    5ag7kx.png
    VIDEOCOPILOTlage ELEMENT 3D witharak neweyi unge okkoma plugin patta!


    AUTODESK FLAME gana kawuruawath dannawada? eka AFTER EFFECTS walata wada advanced compositing softwere ekak.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    1098339_397674020336859_498451431_n.jpg


    මේක පොඩි තරගයක්

    මම මේ දවස් වල මෝෂන් කැප්චර් රිග් එකක් හදාගෙන යනවා. මට උදව් කරන්න කැමති අය ඉන්නවද? වැඩේ 60% විතර දැනට සාර්ථකයි. ටෙස්ට් කරලා බැලුවා. වෙබ් කැමරා 25ක් පාවිච්චි කරලයි රිග් එක හදන්න හිතාගෙන ඉන්නේ. දැනට හදපු එකේ තියෙන්නේ කැමරා දෙකයි. හැබැයි වැඩ කරනවා ලෙසට ම.


    මට ඩෙස්පිකබල් මී එකේ ඉන්න මිනියන්ලගේ 3Ds Max නැත්තම් මායා (මායා තමයි මම පාවිච්චි කරන්නේ) මොඩල් හදලා දුන්නොත් ලොකු උදව්වක්. ඕගොල්ලෝ කැමති විදිහක එක එක ජාතියේ මිනියන් ලා හැදුවට කමක් නෑ. VRay පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. එහෙම නැතත් අවුලක් නෑ. UV මැප් එක හොඳට තියෙන්න ඕනේ! texture මැප් එකයි බම්ප් නැත්තම් ඩිස්ප්ලේස්මන්ට් මැප් එකයි එහෙමත් නැත්තම් නොර්මල් මැප් එකයි සුපිරියට තිබ්බොත් ඇති. texture කරන්න දන්නේ නැති අය ලෝ පොලි මොඩල් එක එව්වත් බාර ගන්නවා.


    :yes::yes::yes:හොඳ ම මිනියන්ට මගේ ගානේ තෑග්ගක් දෙනවා.:yes::yes::yes:

    මේක තමයි මේ වීඩියෝ එකට මම හදපු සින්දුව. තනුව, පද රචනය, සංගීතය, ගායනය ඔක්කොම මම තමයි. අර feat. කියන එක්කෙනත් මේ සින්දුවේ සින්ග් කරනවා:P:P:P එයාගේ නම සුජානි රණසිංහ. සින්දුව හොඳ ද කියලා බලන්නකෝ

    චූටි ටීචර් ගීතය

    මෙන්න වර්ක් ප්‍රෝග්‍රෙස් ස්ක්‍රීන් ෂොට් ටිකක්

    1003899_397648463672748_298542512_n.jpg


    480782_398277900276471_491029418_n.jpg


    557936_398277926943135_1917546220_n.jpg




    995940_397648343672760_796232531_n.jpg


    12066_397648377006090_866841052_n.jpg


     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    කෝ තරඟයට ඉදිරිපත් වෙන්න කවුරුත් නැද්ද? චතුරංග5 කොල්ලා? මොකද කියන්නේ? ඉදිරිපත් වෙනව ද? P789 සහෝදරයා??? මේ ත්‍රෙඩ් එක ඇතුලේ තරගේ ගැන විස්තර හොයන්න අමාරු නිසා මම වෙන ත්‍රෙඩ් එකක දාන්නද?

     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere

    වැඩේනම් නියමයි මචං
    11.gif
    මටත් උදව්වක් දෙන්න තිබ්‍රනා ඒත් මේ දවස්වල වැඩ නිසා ගොඩක් කාර්යබහුලයි :sorry: ගෙදරින් පිට ඉන්නේ :dull: මේ වැඩටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන් කමක් ලැබුනොත් අනිවාර්යෙන් උදව්වක් දෙන්න බලන්නම් :D වෙනම ත්‍රෙඩ් එකක් දැම්මනම් කට්ටිය දකී,ගොඩක් අය මේකෙ ඇතුලේ පෝස්ට් බලන්නේ නෑනේ :dull: Keep up the good work machan
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    වැඩේනම් නියමයි මචං
    11.gif
    මටත් උදව්වක් දෙන්න තිබ්‍රනා ඒත් මේ දවස්වල වැඩ නිසා ගොඩක් කාර්යබහුලයි :sorry: ගෙදරින් පිට ඉන්නේ :dull: මේ වැඩටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන් කමක් ලැබුනොත් අනිවාර්යෙන් උදව්වක් දෙන්න බලන්නම් :D වෙනම ත්‍රෙඩ් එකක් දැම්මනම් කට්ටිය දකී,ගොඩක් අය මේකෙ ඇතුලේ පෝස්ට් බලන්නේ නෑනේ :dull: Keep up the good work machan
    තැන්ක්ස් මචන්!:D:D
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කෝ තරඟයට ඉදිරිපත් වෙන්න කවුරුත් නැද්ද? චතුරංග5 කොල්ලා? මොකද කියන්නේ? ඉදිරිපත් වෙනව ද? P789 සහෝදරයා??? මේ ත්‍රෙඩ් එක ඇතුලේ තරගේ ගැන විස්තර හොයන්න අමාරු නිසා මම වෙන ත්‍රෙඩ් එකක දාන්නද?
    try eka kdennamko machan uge blueprint eka hoyaganna nane :dull: :no:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    text effects wagee eewaa... thiyenawaa nam denna machooo...

    machan text effects kiyanawa aththe uba animation vena ewata venna athi neda ? macho After eke preset godak thiyenawa text animation valata ubata thiyenne TEXT ekak type karala uda thiyenawa animation > Browse presets meken Bridge open veyi etapasse

    Program Files > Adobe > After Effects > Support File > Presets > Text
    ( meke thiyeawa animation vena ewa uba after eke test eke click karala ubata ona prest eka uda duble click karahan ethakota eka after ekata vatenawa)

    or Effects and Preset window eke> animation presets vala > text kiyana eketh a set ekama thiyenawa ! ;)

    meka nemayi nam ubata ona answer eka ayeth ahapan.

    Jaya Veva !! :yes:
     
    • Like
    Reactions: djprabhath