මහින්දයා

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    දාස් ගානක් මිනිස්සු ධම්මිකගෙ සල්ලි වලින් කාලා ඇඳලා ඉන්නව, ඒක බලාගෙන ඉන්න බැරුව තියෙන කුඩුකේඩු දුෂ්ඨ, කුරිරු,අමන ගතියට කොහෙවත් ඉන්න මේ මනුස්සයව පටලගෙන දඟලනවා.:frown:

    Mata terenawa ubata dammikata bainakata gdak duka eti,Mkada ube Ammai, Akkai Dammikage Casino vela Dance karala,Polimak dagena hamba karapu wagen ne uba ohoma kala edala inne, meka rate prashnayak, Eka hinda Balen puka nodi Hitapanko :P:P:P:P:angry::angry::angry:
     
    RATA HEDUVA EVA GENA KATHA KARANNE EKEK VATH... WAR EKA IVARA KARAPU EKAMA ETHI YAKO...thopi moda moda...yakku...huuu

    Udde evara kare fonseka saha hamudawa , thota ocharama mahinda gana kakkumanam thoge ammaga chichiya pudapan pahara ballata

    us $ 500,000,000 aran bokku tikak haduwa hinadada san wardane kiyanna ....pala pako yanna thota gottak pirenna hugga karaganna bariwa enawa methana deshapalane katha karanna
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :dull: කියන විදිහට එහෙම වෙන්න එපැයි :oo: මුංගෙ පච :angry:
    නිව්ස් වලට කියපු නැති තරම් තුවාල උන අය එතන හිටියා. ඔය පොඩි පොඩි තුවාලකාරයෝ පෙන්නන්නේ නෑ නෙ කොහොමත්.
    2.gif

    ඒ මිනිස්සුන්ට උනේ කබලෙන් ලිපට වැටුන එක.
    වතුර විස වෙලා කරදරේ වැටිලා බාරට බැස්සම කැරලිකාරයන්ට වගේ නෙලුවා..
    පොඩි අය ගෑනු අය කියලා නොබලා..

    පිටින් ඇවිත් උද්ගෝෂණ කලෙත් නෑ, පිටින් ඇවිත් වෙඩි තිබ්බෙත් නෑ.. මේ හු@#$ පුතාලට බොරුවක් කියාගන්න තේරෙන්නෙ නෑ බන්..
    හැබැයි ඕව විශ්වාස කරන බුද්ධිමත් මිනිස්සුත් ඉන්නව.. :P මිනිස්සු දෙන්නෙක් නෙමෙයි, ඊට වැඩිය මැරුණ.. තව අය හොයාගන්නත් නෑ..
    හැබැයි මාධ්‍ය වල කියන්නෙ නෑ.. පන්සලේ හාමුදුරුවො , පල්ලියෙ ෆාදර් කලින් එක කතාවක් කිවුව, දැන් වෙන කතාවක් කියනව.. වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න පුළුවන් බන්.. අපි බබාල නෙමෙයිනෙ.. :no:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අපෝ නොදකින් හිගන්නා. තෝ මහා ලොකු බ්‍රිටිෂ් විසා diplomatic අනාතයා. තෝ කන කෑම ටිකයි බොන beer එකෙන් කියන්න පුළුවන් තොට ඇති විසා එකක් නැහැ කියලා. අනික තෝ යන රුමේනියන් කඩ කියන්නේ ලංකාවේ සයිවර් කඩ වගේ. රුමේනියන් කාරයෝ හොරු යකෝ. කම්බ හොරු. තොත් ඉතින් හොරා නේ. මහා ලොකු බ්‍රිට්ෂ් passport ලොල්... ඔයිට වැඩිය හොදයි ෆුක දුන්නා නම් තෝ. නොදකින්. එන්ගලන්තේ හිගන සෙට් තමයි පෝලිමේ ඉන්නේ ඔය cheap කඩ වලින් කන්න. තොත් ඉතින් ඒ වගේ නේ. තොට ඇති විසා එකක් නැහැ රෙෆුජි අනාතයා :rofl::rofl::rofl:

    හපොයි උඹ එන්ග්ලන්ඩ් ඉන්න එකෙක් වෙන්න බෑ.මෙහෙ පය ගහලවත් නැති පොන්නයෙක් වගේ. සැන්ඩ්විච් ෂොප් එකට යන්නේ හිඟන්නොලු.නොදකින්.සෙන්ට්‍රල් ලන්ඩන් වල තියෙන සැන්ඩ්විච් ෂොප් වලින් මෙහේ ප්‍රයිම් මිනිස්ටත් කෑම අරගෙන යනවා.ලන්ඩන් මේයර්ත් ඔය ඕන ෂොප් වලින් කනවා.උඹ හිතනවද පොන්ස් මෙහේ ඉන්න ලන්ඩන් හොබ්ස් කරන අය ලන්ච් එකට ලංකාව වගේ බත් කන්දක් කනවා කියලා.හුඟක් අය ටෙස්කො එකට ගිහින් හෙල්ති සැන්ඩ්විච් එකක් සහ ඩයට් කෝක් එකක් අරගෙන දුවලා එනවා.සල්ලි තිබුනා කියලා තියෙන එක්ස්පෙන්සිව් එකෙන්ම කන්න ඕනද?උඹ වගේ මෝඩ මීහරකෙක්. ප්‍රේමදාස ප්‍රෙසිඩන්ට් කාලේ සුචරිත ඉස්සරහ තිබුන පොඩි එක මිනිහෙක් කරගෙන යන කඩේකින් ආප්පයි කට්ට සම්බෝලයි ගෙන්නගෙන කාලා ජීවත් වුන එකෙක්.දැන් ඉන්න එකා වගේ දවසකට කෝටි තුනක් වියදම් කරලා සුපිරි කෑම කාලා නෑ.මම බොන්නෙ කාල්ස්බර්ග් සුපර් ස්ට්‍රෙන්ග්ත් කියන බියර් එක.බියර් ඒකේ ගාන මට වැඩක් නෑ.
    2013_08_04_050318.png

    2013_08_04_051836.png
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දයා දැනටත් ප්‍රකාශයක් කරලා නැහැ ෆොන්නයා වගේ ඉන්නවා. උබ නිකන් මහින්දයාව සුද්ද නොකර ඉදපන්. මහින්ද PSD එක දම්මලා කරලා තියනවා හොද හොද සෙල්ලන් ලංකාවේ. එලිවෙච්ච දවසට ඇපත් නෑ. ෆොන්සේකාව හිරේ යැව්වේ ඇයි?? හමුදා පාලනයක් ඇති වෙයි කියලා. ෆොන්සේකාට ගු බයයි. ෆොන්සේකා චාටර් උනේ අනික් පක්ෂ නිසා. තනියෙන් ගේම ගැහුවා නම් රනිල් මහින්ද ගෝඨාභය සහ අනික් හොරු ඔක්කොම ඉවරයි. :lol::lol: SF1 එකයි ෆොන්සේකාගේ ආමි එකේ team එකයි ready එකේ හිටියේ ෆොන්සේකාට. රන්ගොජාගේ වෙලාව හොදයි :rofl::rofl:

    අහ් එතකොට ප්‍රකාශයක් කලාම තමා පිරිමියෙක් වෙන්නේ... රනිය මන් හිතන්නේ දැන් පිරිමියෙක් වෙන්න ඇති...... :rofl::rofl::rofl::rofl:

    මට මහින්දයව සුද්ද කරන්න ඕනේ නෑ..... අනික මහින්දය විතරද දැම්මල හොඳ හොඳ සෙල්ලන් දැම්මේ උට කලින් හිටපු උන් එකෙන් හොඳ හොඳ සෙල්ලන් දැම්මේ නෑ නේ.... ඒවිතරක් නෙමේ මහින්දයට පස්සේ එන එකත් ඕක ඔය විදියටම පාවිච්චි කරනවා මොකද උඹ නෑ කියන්නද?

    මෙතන ප්‍රශ්නේ පැති දෙකක් තියෙනවා එකක් මිනිස්සුන්ගේ පැත්තෙන් අනික මහින්දගේ පැත්තෙන් ඒ නිසා නිකන් මහින්දයව විතරක් එකම වැරදි කරය කරලා පෙන්නලා වැඩක් නෑ....... (කොහොමත් උඹ මහින්ද විරෝදී නේ ඒ නිසා ගානක් නෑ.. :rofl::rofl::rofl:)

    උඹ යකෝ අපිට මහින්දට කඩේ යන උන් කිව්වට උඹ කඩේ යන්නේ අර මිනිස්සු එක්ක වැඩ කරන්න බැරි පොන්සේකා ගස් ගොතයටනේ....... බලන් ගියාම අපි ඔක්කොම එක බෝට්ටුවෙනේ...... :P:P:P
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මෙතන මේ ජන ඝාතනයක පූර්න වගකීම අර මහින්දට බාර දෙන්නේ නැතිව ඒක ගෝඨා සහ ධම්මික ඇතුලු හමුදාවත් එක්ක ෂෙයාර් කරන්න හදපු වක්‍රව මහින්දට කඩේ යන ත්‍රෙඩ් එකක්.මේ ඝාතන හමුදාවට හෝ ධම්මිකට ගෝතයාට පවරන්න බෑ.ඒවගේ සම්පූර්ණ වගකීම ජනාධිපතිතුමා තනියම බාර ගත යුතුයි.මොකද මේ වගේ ජනතා වෙඩි තැබීමක් නීතියට පිටින් අවනීතිකව හමුදාවේ කීප දෙනෙක් ගෙනෙල්ලා කරවන්න අනිවාර්යෙන්ම ප්‍රෙසිඩන්ට්ගෙන් එන ඕඩර් එකක්ම වෙන්න ඕන.ඝෝතයා වුනත් මෙහෙම එකක් කරන්න බයයි.මොකද මිනිහගේ බෙල්ල යන්න පුලුවන් මේක එක්ස්ට්‍රා ජුඩිෂල් කිලින් එකක් නිසා.ඒ කියන්නේ හදිසි නීතිය නැතිව ජනතාවට වෙඩි තියන්න බෑ.ඒ වගේම හමුදාව යොදා ගන්නත් බෑ. රටේ නීතියක් තියෙනවනම් හෙට එලිවෙනකොට මේකට ආපු හමුදා නිලධාරින් අත්ඩංගුවට ගන්න පුලුවන්.මොක්ද එයාලට කිසිම බලයක් නෑ මහජනතාවට වෙඩි තියන්න.ඒක තමයි රටේ සාමන්‍යය නීතිය.පොලිසිය තමයි මේක හැන්ඩල් කරන්න ඕන.කැරලි මර්දන එකට විශේෂ පුහුනවක් තියෙනවා මිනි මරන්නේ නැතිව මේවා පාලනය කරන්න.කැරලි මර්දන ඒකකය නෑ කියන්නේ ජනතාව මරන්නම හමුදාවේ කීප දෙනෙක් ගෙනල්ලා තියෙන්නේ හමුදාව කෙරෙහි ජනතා වෛරයක් අවුලුවන්න සහ හමුදාව ජනතාව කෙරෙහි වෛර කරවන්න.මේවට අහුවෙන්න එපා.හමුදාව එක්ක හොඳින් ඉන්න.දේශපාලකයන් එක්ක,ආන්ඩුව එක්ක වෛර කරමු.පොල් ගහපියව්.ශාප කරමු.
     
    Last edited:

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මහින්දයා දැනටත් ප්‍රකාශයක් කරලා නැහැ ෆොන්නයා වගේ ඉන්නවා. උබ නිකන් මහින්දයාව සුද්ද නොකර ඉදපන්. මහින්ද PSD එක දම්මලා කරලා තියනවා හොද හොද සෙල්ලන් ලංකාවේ. එලිවෙච්ච දවසට ඇපත් නෑ. ෆොන්සේකාව හිරේ යැව්වේ ඇයි?? හමුදා පාලනයක් ඇති වෙයි කියලා. ෆොන්සේකාට ගු බයයි. ෆොන්සේකා චාටර් උනේ අනික් පක්ෂ නිසා. තනියෙන් ගේම ගැහුවා නම් රනිල් මහින්ද ගෝඨාභය සහ අනික් හොරු ඔක්කොම ඉවරයි. SF1 එකයි ෆොන්සේකාගේ ආමි එකේ team එකයි ready එකේ හිටියේ ෆොන්සේකාට. රන්ගොජාගේ වෙලාව හොදයි
    මේකගේ බොරු.සරත් එහෙම හමුදා කුමන්ත්‍රනයක් ගැන හිතලවත් නෑ.මොකද මේක පකිස්ථානයක් නෙවෙයි හමුදා කුමන්ත්‍රන කරන්න.නමුත් හමුදාව ඇතුලින් මතයක් ආවා යුද්ධය දිනුවා වගේ රටේ දූෂනය,වංචා කරන පාතාලා දේශපාලුවන් අතුගාලා,රට තුල යහ පාලනයක් ඇති කල යුතුයි කියලා.මේක හමුදා කුමන්ත්‍රනයකින් නෙවෙයි නීත්‍යනුකූලව චන්දයකින් කරන්න ඕන නිසා හමුදාව එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජේවීපි එකේ සහාය ඉල්ලගෙන සරත්ව දැම්මේ. මහින්දව වුනත් එලවන්න ඕනී නිත්‍යනුකූලව චන්දයකින් අන්ත පරාජයට පත් කරලා.ඊට පස්සේ ඔහුව රටේ නීතියට යටත් කල යුතුයි.නැතුව මිනිමරලා,හමුදා කුමන්ත්‍රන වලට නෙවෙයි.එහෙම කරලා රටක් ගෙනියන්න බෑ.
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    දැන් මචෝ මේ රටේ මද්‍යම පංතිය කියලා ජාතියක් නැහැ ,,,
    සුළු පිරිසක් හිටියත් තව ටික දවසකින් උනුත් ඉවරයි.
    ඉන්නේ ධනවත් පංතියයි අන්ත දුගී පංතියයි.
    මහින්දයා කරන්නේ ධනවත් පංතියෙන් ගාන කඩාගෙන දුගී පංතියට පුකේ අරින එක.
    මුන්ට ඕක තෙරෙද්දී පුක ඇතුලටම පොල්ල බැහැලා ඉවරයි.
    හැබැයි මහිදයා දන්නෙත් නැහැ උට කෙළවෙන තැන.
    මේ පොන්න රනිලා නොහිටින්න මහින්දගේ ඇටේත් හොයන්න නැහැ.
    මෙතන හැමෝම අර ආන්ඩුවේ හොරණෑ වල හැම තිස්සෙම කියන ගුන්ඩුවට අහුවෙලා.කිසිම ඥාණයක් නැති අය.දේශපාලනය ගැන අවබෝධයක්වත් නෑ.මේ ආන්ඩුව බලවත් රනිල්ගේ දුර්වල කමක් නෙවෙයි.ගාමිනි,ලලිත් හිටියත් ඒක තියෙනවා.ප්‍රේමදාස හිටියත් එහෙමයි.හැබයි ජේආර් හිටියනම් මහින්ද මෙලහකට බලු කූඩුවේ. රනිල් 2002 වසරේ මහින්දව පරද්දලා බලේ ගත්තා.ඒ වගේම ජෙප්පන් පවා 2002 ආසන 15ක් දිනුවා.නමුත් ජෙප්පන් 2004 තමයි උන්ගේ චන්ද දුවගෙන ගිහින් චන්ද්‍රිකාගේ පුකේ ගහලා සන්ධානේ ආපහු බලේට ගෙනාවේ.ඒ වගේම,ඒවගේම චන්ද්‍රිකා එක්ක ඇරගෙන ආපහු චන්ද්‍රිකාව අතහැරලා මහින්දගේ පුකේ ගැහුවා.මේ රටේ පාවෙන වාමාංශික චන්ද ටික මීහරක් ‍රැලකට දුන්න එකේ පාපය.ජෙප්පන් නැත්නම් 2004 චන්ද්‍රිකා හෝ 2005 මහින්ද බලයට එන්නේ නෑ.ඉතින් එහෙම ඇවිල්ලත් 2007-2008 වසරේ විශ්වාස බංගයක් ගෙනෙල්ලා ආන්ඩුව වට්ටන්න තිබුනා.එහෙම කරන්නේ නැතිව බිත්තරයක් වගේ ආන්ඩුව ‍රැකගෙන හිටියා.අඩුම ගානේ ඒ කාලේ ස්වාධීන මැතිවරන,පොලිස් ,අධිකරන කොමිසම් ගෙනාවනම් මේ තරම් දරුනු තත්වයක් රටේ නෑ.උන් ඒක කරෙත් නෑ.එහෙම හිටපු ජෙප්පො ටික අන්තිමට යුද්ධයක් දිනපු ආන්ඩුවක් එක්ක 2009 වසරේ මැතිවරන වලට ගියා.යුද්ධයක් දිනපු ගමන් තියපු මැතිවරන නිසා යූන්පී එක අන්ත පරාජයක් අත්වෙනවා කියලා දැන ගත්ත නිසා එදා රටේම හිටපු ජනප්‍රියතම පුද්ගලයා වෙන සරත් ෆොන්සේකාව චන්දෙට දැම්මා.අන්තිමට වුනේ සරත් රනිල්ටත් වඩා අන්ත පරාජයක් ලබාගත්ත එක.රනිල් හිටියනම් චන්ද ලක්ෂ හතලිස් පහක්වත් ගන්නාවා.පරදින බව තේරුන නිසා රනිල් ආවේ නෑ.යුද්ධයක් දිනපු ගමන් චන්දෙකට ගියානම් මොකා ආවත් පරදිනවා.ඉතින් රනිල්ට කරන්න තියෙන දේ අවමයි.යුද්ධයක් නිසා දුර්වල විපක්ෂයක් රනිල්ට හම්බ වුනේ.මිනිස්සු විපක්ෂය දුර්වල කරාම ඕක අනිවාර්යෙන්ම වෙනවා.දැන් ආපහු බමරේ කැරකෙන කම් ඉන්න ඕනී.ජෙප්පන්ට ආපහු පාවෙන වාමංශික චන්ද ගන්න බැරිවෙන්න පුලුවන්.අර ආන්ඩුවට පුක දීගෙන හිටපු පරන කොමියුනිස්ට් පක්ෂවල ඉරණම උන් විහින්ම අත් කරගත්තා.2009ට කලින් විශ්වාස බංගයක් ගේන්න රනිල්ට බෑ ජෙප්පන්ගේ සපෝට් එක නැතිව.රනිල්ට ජෙප්පන් සපෝට් කරානම් ආන්ඩුවට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රිවරු ආපහු බිලිබාගෙන ආන්ඩුව එලවන්න තිබුනා.හැබයි යුද්ධය පටන්ගන්න කලින් කරන්න වෙනවා.මොකද ප්‍රේමදාස වගේ එකෙක් හිටියා කියලා චන්ද එන්නේ නෑ.ප්‍රේමදාස කියන්නෙත් මේ වගේම මැරයෙක්,අවනීත්කයෙක් කියලා ජනතාව අතර මතයක් ඇත.
    අවනීතිය අවනීතියෙන් පරාජය කල නොහැක.රනිල්ගේ එකම දුර්වලකම ලෙස මම දකින්නේ රනිල් මැතිවරන වලට යන්නේ හිස් අතින්.එහෙම හරියන්නේ නෑ.ඇට අටක්,ධර්මිෂට සමාජයක්,හදෙන් හාල්,ජනසවිය,සුදු නෙලුම් ,පොහොර නොමිලේවගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මිනිසුන්ට දීලා යන්න වෙනවා.හම්බන්තොට ජෙප්පන්ට 30%ක බලයක් තිබුන ප්‍රදේශයක්.මේ ගොන්නු ටික ඒක මහින්දට හරක් වගේ වික්කා.යකෝ 2004 හම්බන්තොට එකෙක්ට අගැමතිකම හම්බ වුනා කියන්නේ ජෙප්පන්ට තර්ජනයක්.උන්ගේ බලකො‍ටුවේ වෙන පක්ෂයක එකෙක් ජනාධිපති කරා කියන්නේ ඒක මරු පහරක්.මහින්දගේ ප්‍රොජෙක්ට් නිසා ජෙප්පන්ගේ චන්ද ඔක්කොම සන්ධානෙට සින්න වෙලා ඉවරයි.මුන් වගේ මෝඩ මීහරක්.විජේවීර හිටියනම් මුන්ව පට්ට ගහනවා හම්බන්තොට එකෙක් බලවත් කරපු එකට.
     
    Last edited:

    aruna47

    Well-known member
  • හපොයි උඹ එන්ග්ලන්ඩ් ඉන්න එකෙක් වෙන්න බෑ.මෙහෙ පය ගහලවත් නැති පොන්නයෙක් වගේ. සැන්ඩ්විච් ෂොප් එකට යන්නේ හිඟන්නොලු.නොදකින්.සෙන්ට්‍රල් ලන්ඩන් වල තියෙන සැන්ඩ්විච් ෂොප් වලින් මෙහේ ප්‍රයිම් මිනිස්ටත් කෑම අරගෙන යනවා.ලන්ඩන් මේයර්ත් ඔය ඕන ෂොප් වලින් කනවා.උඹ හිතනවද පොන්ස් මෙහේ ඉන්න ලන්ඩන් හොබ්ස් කරන අය ලන්ච් එකට ලංකාව වගේ බත් කන්දක් කනවා කියලා.හුඟක් අය ටෙස්කො එකට ගිහින් හෙල්ති සැන්ඩ්විච් එකක් සහ ඩයට් කෝක් එකක් අරගෙන දුවලා එනවා.සල්ලි තිබුනා කියලා තියෙන එක්ස්පෙන්සිව් එකෙන්ම කන්න ඕනද?උඹ වගේ මෝඩ මීහරකෙක්. ප්‍රේමදාස ප්‍රෙසිඩන්ට් කාලේ සුචරිත ඉස්සරහ තිබුන පොඩි එක මිනිහෙක් කරගෙන යන කඩේකින් ආප්පයි කට්ට සම්බෝලයි ගෙන්නගෙන කාලා ජීවත් වුන එකෙක්.දැන් ඉන්න එකා වගේ දවසකට කෝටි තුනක් වියදම් කරලා සුපිරි කෑම කාලා නෑ.මම බොන්නෙ කාල්ස්බර්ග් සුපර් ස්ට්‍රෙන්ග්ත් කියන බියර් එක.බියර් ඒකේ ගාන මට වැඩක් නෑ.
    2013_08_04_050318.png

    2013_08_04_051836.png

    යකෝ සැන්ඩ්විච් රෑට කන්නේ උබලා වගේ වැල්ලේ රිලා වැල්ලෙන් ඉපදුන උන්. තෝ central ලන්ඩන් ඉන්න එකෙක් වෙන්න නම් කොහොමත් බැහැ. තොම කිව්වා තෝ ඉන්නේ kent කියලා ෆොන්නයා. kent කියන්නේ ෆොන්නයෝ අපි දකින සුද්දෝ දකින විදිහට කියනවා නම් කොළඹ ඉදන් යාපනේ වගේ ලොල්...

    "ලන්ඩන් හොබ්ස් කරන අය ලන්ච් එකට ලංකාව වගේ බත් කන්දක් කනවා කියලා.හුඟක් අය ටෙස්කො එකට ගිහින් හෙල්ති සැන්ඩ්විච් එකක් සහ ඩයට් කෝක් එකක් අරගෙන දුවලා එනවා"
    උබලා වගේ දෙයකි 50 කකුස්සි ජොබ්ස් කරන උන් නම් ටෙස්කෝ යනවා. අපි නම් යන්නේ නැහැ ඕවට. මම ගියොත් යන්නේ white rose ලොල් තොට මොන white rose ද :rofl: ටෙස්කෝ කියන්නේ 2.50 කඩයක් නේ. ලන්ඩන් ඉන්න රුමේනියන් දෙමල්ලු මුස්ලිම් උන් ලාබෙට ෆුක දෙන්න යන්නේ ඕකට ඒ අතරේ තෝ වගේ ෆොන්නයොත් යනවා. buy 1 get 1 free ලොල්. ටෙස්කෝ එකේ expire වෙන්න ලං වෙච්චා විකුනලා එක පාරක් මට්ටු උනා. ආයි වතුර බෝතල් වලට නිකන් වතුර පුරෝලා මට්ටු උනා. එකයි යකෝ 2.50 shops කියන්නේ ඕවට.

    "සල්ලි තිබුනා කියලා තියෙන එක්ස්පෙන්සිව් එකෙන්ම කන්න ඕනද"ඔන්න ඕක තමයි උබෙයි අපෙයි වෙනස. සල්ලි හම්බ කරන්නේ පොට්ටනි ගහන් නෙමයි ෆොන්නයෝ.මම හිටියේ canary wharf මාව දන්නා උන් එළකිරි එකේ දනනවා මම කොහෙද හිටියේ කියලා උබ වගේ box room වල ෆුක දුන්නේ නැහැ මම. උබේ කතාවෙන් පේනවා තෝ මාසෙට £800 විටර ගන්න ෆොන්න හිපාටුවෙක් කියලා.

    "ප්‍රේමදාස ප්‍රෙසිඩන්ට් කාලේ සුචරිත ඉස්සරහ තිබුන පොඩි එක මිනිහෙක් කරගෙන යන කඩේකින් ආප්පයි කට්ට සම්බෝලයි ගෙන්නගෙන කාලා ජීවත් වුන එකෙක්" ප්‍රේමදාස කියන්නේ අද මහින්ද වගේ මිනි මරුවෙක් ඉතින් ඌ වගේ එකෙක් ආප්ප කකා තමයි ඉන්න ඕන. ප්‍රේමදාසගේ story දන්නා උන් අදටත් කෙල ගහන්නේ. ගම්මුදාවයි අරවයි මෙව්වයි කරා කියලා බොරු සෙප්පඩ විජ්ජා දාලා හිටියාම තොපි වගේ උන් අද වගේ එදත් රැවටුනා. අන්තිමට මරුනේ බල්ලෙක් වගේ. උගේ පුතා නිදන් හාරලා අද පිස්සු වැටිලා බොහොම අමාරුවෙන් ගොඩ ගත්තේ. අදටත් උට පිස්සු. නිකන් නොදන්නා මගුල් නොකියා පලයන් ෆෝන්ස් යන්න. උබයි මමයි දන්නා දේශපාලනය. තෝ එංගලන්තේ හොරට ඉන්න එකෙක්. මට ඉර හද වගේ විශ්වාසයි. රෙෆුජි පොන්ස්
     
    aruna47

    Well-known member
  • අහ් එතකොට ප්‍රකාශයක් කලාම තමා පිරිමියෙක් වෙන්නේ... රනිය මන් හිතන්නේ දැන් පිරිමියෙක් වෙන්න ඇති...... :rofl::rofl::rofl::rofl:

    මට මහින්දයව සුද්ද කරන්න ඕනේ නෑ..... අනික මහින්දය විතරද දැම්මල හොඳ හොඳ සෙල්ලන් දැම්මේ උට කලින් හිටපු උන් එකෙන් හොඳ හොඳ සෙල්ලන් දැම්මේ නෑ නේ.... ඒවිතරක් නෙමේ මහින්දයට පස්සේ එන එකත් ඕක ඔය විදියටම පාවිච්චි කරනවා මොකද උඹ නෑ කියන්නද?

    මෙතන ප්‍රශ්නේ පැති දෙකක් තියෙනවා එකක් මිනිස්සුන්ගේ පැත්තෙන් අනික මහින්දගේ පැත්තෙන් ඒ නිසා නිකන් මහින්දයව විතරක් එකම වැරදි කරය කරලා පෙන්නලා වැඩක් නෑ....... (කොහොමත් උඹ මහින්ද විරෝදී නේ ඒ නිසා ගානක් නෑ.. :rofl::rofl::rofl:)

    උඹ යකෝ අපිට මහින්දට කඩේ යන උන් කිව්වට උඹ කඩේ යන්නේ අර මිනිස්සු එක්ක වැඩ කරන්න බැරි පොන්සේකා ගස් ගොතයටනේ....... බලන් ගියාම අපි ඔක්කොම එක බෝට්ටුවෙනේ...... :P:P:P

    රටේ ජනාධිපති කියන්නේ ෆොන්සියෙක් වෙන්න බැහැ. ඕනෑම ප්‍රස්නයක් ආවහම ජනාධිපති මැදිහත් වෙන්න ඕන.මේක රටේ ලොකු ප්‍රශ්නයක්. යුදහමුදාව වෙඩි තිබ්බා. එතකොට මහින්ද ස්ටටෙමෙන්ට් එකක් දෙන්න ඕන මේක ගැන. නැතුව ෆොන්නයෙක් වගේ කට පුක වහන් ඉන්න එක නෙම ජනාධිපති කම කියන්නේ. ගෝඨාබය කියන්නේ මොකෙක්ද?? ආරක්ෂක ලේකම් කැබිනට් ඇමති කෙනක්වත් නෙමයි. මේකට උත්තර දෙන්න ඕන ගෝඨාභය නෙම මහින්ද. මොකද රටේ චන්දෙ දුන්නේ මහින්දට මිනිස්සු නැතුව ගෝඨාභයට නෙම. එක දැනගනින්. දේශපාලන වාසි තකා දැන් හැම පක්ෂයක්ම ඔතනට එනවා. එක තමයි දේශපාලනය කියන්නේ.

    මහින්ද කරන්නේ දැන් එකාදිපති පාලනයක් කියන එක උබලා වාගේ උන්ට තේරෙන්නේ නැහැ. එකට හේතුවක් තියෙනවා උබලා රටේ බිස්නස් කරන්න උන් නෙම. අද රටේ බහුතරයක් බිස්නස් කරන උන් මහින්ද කරන මේ වැඩ වලට කැමති නැහැ එකෙන් 1% ගොට්ට අල්ලන දම්මික වගේ උන්ට හොදයි.

    ඔන්න උබේ මොලේ. උබ අනිවාර්යෙන් තාම ඉගෙන ගන්න එකෙක්. එකේ දෙකක් නැහැ. රටේ හොරකම් මැරකම් වැඩි උනේ මහින්ද ඉන්නකොට. රටේ නිතිය බල්ලට ගිහින්. දුමින්ද සිල්වා මෙර්වින් වගේ උන් උන්ට ඕන විදිහට රටේ සෙල්ලන් දානවා. යකෝ මිනි මරලා එලියට ප්‍රසිද්ධියේ අවේ දුමින්ද සිල්වා විතරයි ඇයි ඒ ලංකාවේ මහින්දගේ චන්ද වැඩ වලට දුමින්ද සිල්වාගේ තාත්තා කුට්ටි ගණන් දෙන්නේ.

    යුද්දේ දිනපු පලියට රටේ අනික් එව්වා කාබාසිනියා කරන්න දෙන්න බැහැ. හොද දේට හොදයි කියන්න ඕන නරක දේට නරකයි කියන්න ඕන. නැතුව ෆොන්නයෝ වගේ ඉදලා හරියන්නේ නැහැ. උබේ කතාවෙන් තේරෙන්නේ මහින්ද මේකට හවුල් නැහැ කියල. මහින්ද මේ දේ නොකර ගානට දාලා උබ කතා කරන්නේ. පොඩි උන් 2 දැන් මැරිලා ඉන්නවා උබලගේ වයසේ. කව්රු නිසාද මහින්දගේ පාදඩ දේශපාලනය නිසා.

    පෙට්‍රෝල් බෝම්බ ගැහුවා කියල ෆොන්න ඩලස් කියනවා එක තැනක් පෙන්නපන් පෙට්‍රල් බෝම්බ ගහනවා.

    උබලා දෙන දේ කළා ITN රුපවාහිනී බලලා අනේ සාදු කියන් ඉන්න උන් බන්. උබලා තාම පොඩි ඇට්ටර කොල්ලෝ. තේරුම් යනකොට කාලේ ගිහින් ඉවරයි... :yes::yes::yes::yes:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    :rofl: ටෙස්කෝ කියන්නේ 2.50 කඩයක් නේ. ලන්ඩන් ඉන්න රුමේනියන් දෙමල්ලු මුස්ලිම් උන් ලාබෙට ෆුක දෙන්න යන්නේ ඕකට ඒ අතරේ තෝ වගේ ෆොන්නයොත් යනවා. න එකෙක්"

    Tesco.jpg

    supermarkets-lmrcifa1-cifs1-PictureDesk-Image-Library-MASTER-IMAGE-LIBRARY-00-RESTRICTED-RB_wh_1998_tesco.jpg
     
    • Like
    Reactions: ගමයා

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    යකෝ සැන්ඩ්විච් රෑට කන්නේ උබලා වගේ වැල්ලේ රිලා වැල්ලෙන් ඉපදුන උන්. තෝ central ලන්ඩන් ඉන්න එකෙක් වෙන්න නම් කොහොමත් බැහැ. තොම කිව්වා තෝ ඉන්නේ kent කියලා ෆොන්නයා. kent කියන්නේ ෆොන්නයෝ අපි දකින සුද්දෝ දකින විදිහට කියනවා නම් කොළඹ ඉදන් යාපනේ වගේ ලොල්...

    "ලන්ඩන් හොබ්ස් කරන අය ලන්ච් එකට ලංකාව වගේ බත් කන්දක් කනවා කියලා.හුඟක් අය ටෙස්කො එකට ගිහින් හෙල්ති සැන්ඩ්විච් එකක් සහ ඩයට් කෝක් එකක් අරගෙන දුවලා එනවා"
    උබලා වගේ දෙයකි 50 කකුස්සි ජොබ්ස් කරන උන් නම් ටෙස්කෝ යනවා. අපි නම් යන්නේ නැහැ ඕවට. මම ගියොත් යන්නේ white rose ලොල් තොට මොන white rose ද :rofl: ටෙස්කෝ කියන්නේ 2.50 කඩයක් නේ. ලන්ඩන් ඉන්න රුමේනියන් දෙමල්ලු මුස්ලිම් උන් ලාබෙට ෆුක දෙන්න යන්නේ ඕකට ඒ අතරේ තෝ වගේ ෆොන්නයොත් යනවා. buy 1 get 1 free ලොල්. ටෙස්කෝ එකේ expire වෙන්න ලං වෙච්චා විකුනලා එක පාරක් මට්ටු උනා. ආයි වතුර බෝතල් වලට නිකන් වතුර පුරෝලා මට්ටු උනා. එකයි යකෝ 2.50 shops කියන්නේ ඕවට.

    "සල්ලි තිබුනා කියලා තියෙන එක්ස්පෙන්සිව් එකෙන්ම කන්න ඕනද"ඔන්න ඕක තමයි උබෙයි අපෙයි වෙනස. සල්ලි හම්බ කරන්නේ පොට්ටනි ගහන් නෙමයි ෆොන්නයෝ.මම හිටියේ canary wharf මාව දන්නා උන් එළකිරි එකේ දනනවා මම කොහෙද හිටියේ කියලා උබ වගේ box room වල ෆුක දුන්නේ නැහැ මම. උබේ කතාවෙන් පේනවා තෝ මාසෙට £800 විටර ගන්න ෆොන්න හිපාටුවෙක් කියලා.

    "ප්‍රේමදාස ප්‍රෙසිඩන්ට් කාලේ සුචරිත ඉස්සරහ තිබුන පොඩි එක මිනිහෙක් කරගෙන යන කඩේකින් ආප්පයි කට්ට සම්බෝලයි ගෙන්නගෙන කාලා ජීවත් වුන එකෙක්" ප්‍රේමදාස කියන්නේ අද මහින්ද වගේ මිනි මරුවෙක් ඉතින් ඌ වගේ එකෙක් ආප්ප කකා තමයි ඉන්න ඕන. ප්‍රේමදාසගේ story දන්නා උන් අදටත් කෙල ගහන්නේ. ගම්මුදාවයි අරවයි මෙව්වයි කරා කියලා බොරු සෙප්පඩ විජ්ජා දාලා හිටියාම තොපි වගේ උන් අද වගේ එදත් රැවටුනා. අන්තිමට මරුනේ බල්ලෙක් වගේ. උගේ පුතා නිදන් හාරලා අද පිස්සු වැටිලා බොහොම අමාරුවෙන් ගොඩ ගත්තේ. අදටත් උට පිස්සු. නිකන් නොදන්නා මගුල් නොකියා පලයන් ෆෝන්ස් යන්න. උබයි මමයි දන්නා දේශපාලනය. තෝ එංගලන්තේ හොරට ඉන්න එකෙක්. මට ඉර හද වගේ විශ්වාසයි. රෙෆුජි පොන්ස්
    කැනාරි වොෆ් වල ටොයිලට් හෝදන්න ඇති.පොන්නයො අපිට එංගලන්තෙම ගෙවල් හත අටක් තියෙනවා.ලංකාවේ බුලර්ස් රෝඩ් එකේ ගෙයක් ඇත. කොහුවලත් එකක් ඇත. කැන්ඩි වල අපේ මහගෙදර තියෙන්නේ.අපි ලංකාවේ පාරම්පාරික රදල අය.රජවරු එක්ක මේ රට පාලනය කරපු අය.පවුම් අටසීයක් කියන්නේ මගේ දවස් දෙකක ආදායම.:D:D:cool:
     
    aruna47

    Well-known member
  • මේකගේ බොරු.සරත් එහෙම හමුදා කුමන්ත්‍රනයක් ගැන හිතලවත් නෑ.මොකද මේක පකිස්ථානයක් නෙවෙයි හමුදා කුමන්ත්‍රන කරන්න.නමුත් හමුදාව ඇතුලින් මතයක් ආවා යුද්ධය දිනුවා වගේ රටේ දූෂනය,වංචා කරන පාතාලා දේශපාලුවන් අතුගාලා,රට තුල යහ පාලනයක් ඇති කල යුතුයි කියලා.මේක හමුදා කුමන්ත්‍රනයකින් නෙවෙයි නීත්‍යනුකූලව චන්දයකින් කරන්න ඕන නිසා හමුදාව එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජේවීපි එකේ සහාය ඉල්ලගෙන සරත්ව දැම්මේ. මහින්දව වුනත් එලවන්න ඕනී නිත්‍යනුකූලව චන්දයකින් අන්ත පරාජයට පත් කරලා.ඊට පස්සේ ඔහුව රටේ නීතියට යටත් කල යුතුයි.නැතුව මිනිමරලා,හමුදා කුමන්ත්‍රන වලට නෙවෙයි.එහෙම කරලා රටක් ගෙනියන්න බෑ.

    :rofl::rofl: උබවගේ හිපාටුවෝ පත්තර බලාලා tv බලලා මෙතන ඇවිල්ලා ලොරි ටෝක් දෙන්නේ. අනේ හුකේ උබයි මමයි දන්නා ෆොන්සේකා,මහින්ද,රනිල් ලොල්.

    දම්මික එකක් බිව්වේ මොනාද උබ ලොල් කැළැල් බරිද??? දම්මිකගේ වයස කියාද?? 48ක් විතරද :rofl::rofl::rofl:

    පල ෆොන්නයෝ යන්න නොදන්නා හු-තවල් කතා කරන්නේ නැතිව :rofl::rofl::rofl:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    //මේකේ මහින්දට ගොට්ට අල්ලන හුගක් උන් වයස 17-22 අතර ජොබ් නැති උන්. සමහරක් පිට රටවල් වල ඉන්න ගොන් මෝඩයෝ. ලංකාවේ ටෙලිවිෂන් වල යන කතා බලලා අප්පුඩි ගහලා. ITN RUPAWAHINI බලලා. ගෙදර පරිගණකයේ වැලක් බලලා අතේ ගහන් ඉන්න මන්ද මානසික අසහන කාරයෝ බොරු ඉන්ටෙර්නෙට් දේශමාමකයෝ ටික තමයි මේ මහින්දට ගොට්ට අල්ලන්නේ.

    අපි හොද දේට හොදයි කියන්න ඕන. යුද්දය නැවැත්තුව එකට අපි ප්‍රශංසා කල යුතුයි. ඒ වගේම නරක දේට
    එරෙහිව නැගී සිටිය යුතුයි.//

    //අපි හොද දේට හොදයි කියන්න ඕන. යුද්දය නැවැත්තුව එකට අපි ප්‍රශංසා කල යුතුයි. ඒ වගේම නරක දේට එරෙහිව නැගී සිටිය යුතුයි//. well said,mehema kiyanna konda pana tiyana ewun , openly hitana ewun dan lankawe aduma adui
     
    aruna47

    Well-known member
  • කැනාරි වොෆ් වල ටොයිලට් හෝදන්න ඇති.පොන්නයො අපිට එංගලන්තෙම ගෙවල් හත අටක් තියෙනවා.ලංකාවේ බුලර්ස් රෝඩ් එකේ ගෙයක් ඇත. කොහුවලත් එකක් ඇත. කැන්ඩි වල අපේ මහගෙදර තියෙන්නේ.අපි ලංකාවේ පාරම්පාරික රදල අය.රජවරු එක්ක මේ රට පාලනය කරපු අය.පවුම් අටසීයක් කියන්නේ මගේ දවස් දෙකක ආදායම.:D:D:cool:

    Bitch-Please_12.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ ජනාධිපති කියන්නේ ෆොන්සියෙක් වෙන්න බැහැ. ඕනෑම ප්‍රස්නයක් ආවහම ජනාධිපති මැදිහත් වෙන්න ඕන.මේක රටේ ලොකු ප්‍රශ්නයක්. යුදහමුදාව වෙඩි තිබ්බා. එතකොට මහින්ද ස්ටටෙමෙන්ට් එකක් දෙන්න ඕන මේක ගැන. නැතුව ෆොන්නයෙක් වගේ කට පුක වහන් ඉන්න එක නෙම ජනාධිපති කම කියන්නේ. ගෝඨාබය කියන්නේ මොකෙක්ද?? ආරක්ෂක ලේකම් කැබිනට් ඇමති කෙනක්වත් නෙමයි. මේකට උත්තර දෙන්න ඕන ගෝඨාභය නෙම මහින්ද. මොකද රටේ චන්දෙ දුන්නේ මහින්දට මිනිස්සු නැතුව ගෝඨාභයට නෙම. එක දැනගනින්. දේශපාලන වාසි තකා දැන් හැම පක්ෂයක්ම ඔතනට එනවා. එක තමයි දේශපාලනය කියන්නේ.

    මහින්ද කරන්නේ දැන් එකාදිපති පාලනයක් කියන එක උබලා වාගේ උන්ට තේරෙන්නේ නැහැ. එකට හේතුවක් තියෙනවා උබලා රටේ බිස්නස් කරන්න උන් නෙම. අද රටේ බහුතරයක් බිස්නස් කරන උන් මහින්ද කරන මේ වැඩ වලට කැමති නැහැ එකෙන් 1% ගොට්ට අල්ලන දම්මික වගේ උන්ට හොදයි.

    ඔන්න උබේ මොලේ. උබ අනිවාර්යෙන් තාම ඉගෙන ගන්න එකෙක්. එකේ දෙකක් නැහැ. රටේ හොරකම් මැරකම් වැඩි උනේ මහින්ද ඉන්නකොට. රටේ නිතිය බල්ලට ගිහින්. දුමින්ද සිල්වා මෙර්වින් වගේ උන් උන්ට ඕන විදිහට රටේ සෙල්ලන් දානවා. යකෝ මිනි මරලා එලියට ප්‍රසිද්ධියේ අවේ දුමින්ද සිල්වා විතරයි ඇයි ඒ ලංකාවේ මහින්දගේ චන්ද වැඩ වලට දුමින්ද සිල්වාගේ තාත්තා කුට්ටි ගණන් දෙන්නේ.

    යුද්දේ දිනපු පලියට රටේ අනික් එව්වා කාබාසිනියා කරන්න දෙන්න බැහැ. හොද දේට හොදයි කියන්න ඕන නරක දේට නරකයි කියන්න ඕන. නැතුව ෆොන්නයෝ වගේ ඉදලා හරියන්නේ නැහැ. උබේ කතාවෙන් තේරෙන්නේ මහින්ද මේකට හවුල් නැහැ කියල. මහින්ද මේ දේ නොකර ගානට දාලා උබ කතා කරන්නේ. පොඩි උන් 2 දැන් මැරිලා ඉන්නවා උබලගේ වයසේ. කව්රු නිසාද මහින්දගේ පාදඩ දේශපාලනය නිසා.

    පෙට්‍රෝල් බෝම්බ ගැහුවා කියල ෆොන්න ඩලස් කියනවා එක තැනක් පෙන්නපන් පෙට්‍රල් බෝම්බ ගහනවා.

    උබලා දෙන දේ කළා ITN රුපවාහිනී බලලා අනේ සාදු කියන් ඉන්න උන් බන්. උබලා තාම පොඩි ඇට්ටර කොල්ලෝ. තේරුම් යනකොට කාලේ ගිහින් ඉවරයි... :yes::yes::yes::yes:

    ela...... :D:D:D:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කැනාරි වොෆ් වල ටොයිලට් හෝදන්න ඇති.පොන්නයො අපිට එංගලන්තෙම ගෙවල් හත අටක් තියෙනවා.ලංකාවේ බුලර්ස් රෝඩ් එකේ ගෙයක් ඇත. කොහුවලත් එකක් ඇත. කැන්ඩි වල අපේ මහගෙදර තියෙන්නේ.අපි ලංකාවේ පාරම්පාරික රදල අය.රජවරු එක්ක මේ රට පාලනය කරපු අය.පවුම් අටසීයක් කියන්නේ මගේ දවස් දෙකක ආදායම.:D:D:cool:

    lankawe orijinal radalayo naa dan... inne gowigama radala set eka... umbe wasagama mokakda kiyapan balanna..?
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    :rofl::rofl: උබවගේ හිපාටුවෝ පත්තර බලාලා tv බලලා මෙතන ඇවිල්ලා ලොරි ටෝක් දෙන්නේ. අනේ හුකේ උබයි මමයි දන්නා ෆොන්සේකා,මහින්ද,රනිල් ලොල්.

    දම්මික එකක් බිව්වේ මොනාද උබ ලොල් කැළැල් බරිද??? දම්මිකගේ වයස කියාද?? 48ක් විතරද :rofl::rofl::rofl:

    පල ෆොන්නයෝ යන්න නොදන්නා හු-තවල් කතා කරන්නේ නැතිව :rofl::rofl::rofl:

    ධම්මිකගේ වයස මම මතක තියාගෙන ඉන්න ඕන කමක් නෑ.මහින්දගේ වයසත් මම මතකේ තියාගෙන නෑ. නමුත් 1968 වයස 45ක් කියලා මම කීවනේ.බත් ඩේ එකනම් දන්නේ නෑ.2008 මට හම්බ වුනාම කීවා ඕන්න දැන් මම හතලිහ පැනපු නාකියෙක් දැන් කියලා.:D