රටේ හදිසි තත්ත්වයක්?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රටේ හදිසි තත්ත්වයක්? : අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්

    2024.02.15%20-%20Sri%20lanka%20military%20downsize.jpg


    මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ මෙම ගැසට්ටුව නිකුත් කරද්දී ප්‍රවෘත්ති ඇලර්ට් දැමූ, ප්‍රවෘත්ති පල කළ ජනමාධ්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු මුණිවත රකිමින් සිටියි. මෙම ගැසට්ටුව බයානක ගැසට්ටුවක් විය හැක්කේ ඇයිද යන්න ගැන මෙසේ කරුණු ඉදිරිපත් කරමි.

    ශ්‍රී ලංකාවේ මහජන සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසියයි. කෙසේ වෙතත් රටේ පැවති සිවිල් යුද්ධය පාදක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවට ද අවශ්‍ය බලතල ලබාදී තිබිණි. වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් කර ඇති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත පවා සම්මත කළේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ පසුබිමක විරෝධතා පවා යටපත් කරමිනි.

    හදිසි නීතිය රටේ ක්‍රියාත්මක වුවද කොළඹ ඇතුළු දකුණේ ප්‍රදේශ ගණනාවකම බෝම්බ ප්‍රහාර දියත් වූ අතර මහජන ආරක්ෂාව සඳහා දකුණට පවා හමුදාව කැඳවා තිබියදීත් ඒවා නතර කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. උතුරේ සහ දකුණේ කැරලිවලට මුවා වෙමින් 1978 සිට පැවැති සෑම රජයක්ම පාහේ උතුරේ සහ දකුණේ මහජන නැගිටීම් මර්දනය කළ අතර දහස් ගණනක් මරා දැමූහ.

    2009 වසරේ මැයි මාසයේදී යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු හදිසි නීතිය ඉවත් කිරීමට රජයට සිදුවිය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීමෙන් පසු 2010 වසරේ ජුනි මස 06 වැනිදා අංක 1656/45 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව පුරාම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමය. මහජන ආරක්ෂක ආඥා පනතේ අදාල ප්‍රතිපාදන අනුව මෙලෙස හමුදාව මහජන සාමය එනම් පොලිසියේ රාජකාරිය සඳහා කැඳවිය හැක්කේ උපරිම මාසයක කාලසීමාවක් සඳහා පමණක් වන අතර මෙහි බරපතලකම කොතෙක්ද යත් ගැසට් නිවේදනය නිකුත් කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද දැනුම්වත් කළ යුතුය.

    සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා පොලිසියට නොහැකි අවස්ථාවලදී හමුදාව කැඳවීම කළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වැනි වගන්තියෙන් පසු සඳහන්වේ.

    2010 වසරේ සිට 2013 වසර දක්වා අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුක් කළ අතර 2013 ජූලි මස 03 වැනිදා 1817/31 අංකයෙන් මාසයක කාලයක් සඳහා මහජන සායම පවත්වා ගැනීමට බව කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීය. එම ගැසට් නිවේදනයේ කාලය අවසන් වීමට දින තුනකට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා රතුපස්වල කම්හලකින් ජලය අපරිසිදුවීමට එරෙහිවත් පිරිසිදු පානිය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් වැලිවේරියේ කළ සාමකාමී විරෝධතාවකට හමුදාව කඩා වැදී පහර දී වෙඩි තබා තිදෙනකු ඝාතනය කළහ.

    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කළ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව හමුදාව එම ස්ථානයට කැඳවූ පුද්ගලයකු නොවීය. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ජනාදිපතිවරයා විසින් නිකුත් කරන ලද 2013 ජූලි මස 03 දිනැති ඉහත කී ගැසට් නිවේදනය අනුව හමුදාව එම ස්ථානයට පැමිණෙන්නට ඇති බවයි. රතුපස්වල වෙඩි තැබීමෙන් හමුදාවේ බ්‍රිගේඩියර්වරයා ඇතුළු චූදිතයන් නිදහස් කරන ලද එච්.සී.235/2019 (TAB) දරණ නඩුවේ තීන්දුවේ ද මෙම ගැසට් නිවේදනය ගැන සඳහන් විය.

    එම සිදුවීමෙන් පසු ද අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය පල කර තිබිණි.

    ඉන් පසු යළිත් වරක් මෙම ගැසට් නිවේදනය මාසිකව නිකුත් කිරීමට පටං ගත්තේ 2019 අගෝස්තු මාසයේදීය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. 2019 අගෝස්තු 22 අංක 2137/67 දරණ ගැසට් නිවේදනය මගින් ත්‍රිවිධ හමුදාව මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා කැදවූ අතර එය සෑම මාසයකට වරක්ම සිදුකරගෙන ගියේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද එම ගැසට් නිවේදනය නිකුත් එලෙසම නිකුත් කරගෙන ගියේය.

    ‍2022 මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට මහජන විරෝධතාවයට හමුදාව ප්‍රහාරයක් දියත් කළ අතර ඊට පසු දින එනම් අප්‍රේල් මස පළමු වැනිදා එම සිදුවීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී අදාල උද්ඝෝෂණය විසිරුවා හැරීමට හමුදාව කැඳවූයේ කවුරුන් විසින්දැයි මම විමසීමක් කළෙමි. ඊට පිළිතුරු දුන් එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් හමුදාව කැඳවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතුවෙන් අමුතුවෙන් හමුදාව කැඳවීමක් අවශ්‍ය නොවන බවයි.

    ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොළඹ පැවැති බොහෝ උද්ඝෝෂණ විසිරුවීම සඳහා හමුදාව සහභාගී විය. කොළඹ විශ්ල විද්‍යාලය අසල පැවැති උද්ඝෝෂණයක් විසිරුවීම සඳහා හමුදාව පොලු සහිතව සහභාගී වීම බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය. කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි පිරිසක් පැමිණිලි කළ අතර එම පැමිණිල්ල විභාග කළ දිනයේ දී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් මම ද සහභාගී වීමි. ඊට අදාලව මානව හිමිකම් කොමිසමට ලබා දුන් ලිඛිත දේශනයේ දී අපි පැහැදිලිවම හමුදාව කැඳවීම ප්‍රශ්න කළෙමු. එහි නීතිමය පදනම ගැන දීර්ඝ ලෙස සඳහන් කළෙමු. කෙසේ වෙතත් හමුදාව මානව හිමිකම් කොමිසමට සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගැනීමට බව කියමින් නිකුත් කරන ගැසට් නිවේදනය අනුව තමන්ට කැඳවීමක් නැතිව උද්ඝෝෂණ පාලනය කිරීමට පැමිණිය හැකි බවයි.

    මෙම ගැසට් නිවේදනය සහ එහි බයානක තත්ත්වය ගැන අපි අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළෙමු. එම නිවේදනය ඉවත් කර ගන්නා ලෙස බල කළෙමු. කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිවරයා ද ඊයේ රාත්‍රී එම නිවේදනය නිකුත් කර තිබේ.

    මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ මෙම හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරන අතර 12 වැනි වගන්තිය ආරම්භ වන්නේ මෙසේය.
    ‘කිසියම් ප්‍රදේශයක මහජන ආරක්‍ෂාව අනතුරේ හෙළන තත්ත්වයක් උද්ගත වී ඇත්නම් හෝ ළඟදීම සහ එම ප්‍රදේශයේ එවැනි තත්ත්වයකට මුහුණ දීමට පොලිසිය ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයාගේ අදහස නම්..’ (Where circumstance endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, ) යනුවෙනි. එනම් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නම් එක්කෝ මහජන ආරක්ෂාව අනතුරේ හෙලන තත්ත්වයක් උද්ඝතවී තිබිය යුතුය. නැත්නම් පොලිසියට මැඩ පැවැත්විය නොහැකි එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයා අදහස් කළ යුතුය.

    ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කළේ මේ කුමන අනතුරක් සම්බන්ධයෙන් ද යන්න රටට හෙළිදරව් කළ යුතුය. ඇතැම් විට ඔහු මෙම නිවේදනය නිකුත් කළේ රාජපක්ෂලා, සිරිසේනලා, වික්‍රමසිංහලා නිකුත් කළ අරමුණෙන් නොවෙන්නට පිළිවෙන. එසේ නම් ඔහු ඇත්තටම මෙම ගැසට් නිවේදනය නිකුත් කළේ කුමන හේතුවක් මතද යන්න රටට හෙළිදරව් කළ යුතුය. එය යහපත් ආණ්ඩුකරණයක හොඳ ගුණාංගයකි.

    මහජන ආරක්ෂාව යටතේ හමුදාව කැඳවුවහොත් එම හමුදාවට පොලිසියට කළ හැකි බොහෝ දේ කළ හැකිය. පුද්ලයන් අත්අඩංගුවට ගැනීම පවා කළ හැකිය. තවත් බොහෝ බපතල ලබාදී තිබේ.

    මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය විය හැකි තත්ත්වයන් තිබිය හැකිය. එය කිසිසේත් පතික්ෂේප නොකරන්නෙමි. බැලූ බැල්මට අපට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැක. මෙය හුදෙක් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමග යවමින් කටයුතු කිරීමක් ද, එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන හෝ ඇති විය හැකි මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වය කුමක්ද යන්න ගැන රජය විසින් මහජනතාව දනුම්වත් කළ යුතුය. මෙය මහජනතාවට වගකියන රජයක් බව සනාථ කිරීමට ද එය හොඳ අවස්ථාවකි.

    තරිඳු ජයවර්ධන
    2024 සැප්තැම්බර් 27 වැනිදා
    මයිනයි මල්ලියි උන්ගෙ රූකඩෙයි ඒකම කරද්දි කටයි පුකයි පියන් හිටපු උන් දැන් බූමිතෙල් කාපු ගැරඬි වගේ පෝස්ට් දාන්නේ :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    හම්පඩ නාකි පායි කොටෝ තොගේ ලෝඩ් පකීර් පට්ටම ගැහිලා ගිහින් තියෙන්නේ දැන්. කටපුක වහගෙන බල්ලා වගේ මුල්ලට වෙලා හිටු 👆
    වෙසිගෙ පුතා පුක් පාර කාල හොයන් එන්නේ ආයෙ ඇරගන්න නූල් පුරා.. අඩපන් අඩපන්..
    කීරියෙම උන් දන්නවා හොරිකඩ කුනු බැල්ලිගෙ පුතා අඩපු විදිය.. හුජ්ජ හොරා 😄
     
    • Haha
    Reactions: Wadakaru and dxx

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෙසිගෙ පුතා පුක් පාර කාල හොයන් එන්නේ ආයෙ ඇරගන්න නූල් පුරා.. අඩපන් අඩපන්..
    කීරියෙම උන් දන්නවා හොරිකඩ කුනු බැල්ලිගෙ පුතා අඩපු විදිය.. හුජ්ජ හොරා 😄
    පුක් පාර දුන්න නුල බම්ප් කරලා පෙන්නපන්කෝ වරායේ නාකි ගූ කුක්කා. දෙක වදිනකොට ආත බූත නැතුව දුවනවා. කටින් ලෝඩ් පකීර් :LOL: :LOL:
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පුක් පාර දුන්න නුල බම්ප් කරලා පෙන්නපන්කෝ වරායේ නාකි ගූ කුක්කා. දෙක වදිනකොට ආත බූත නැතුව දුවනවා. කටින් ලෝඩ් පකීර් :LOL: :LOL:
    උබ දැන් හැංගෙන්න තැනක් හොයාගත්තද පොන්නයෝ
    හෙට නිරා ඇවිත් පුකේ අරිනව නේද තොට
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ දැන් හැංගෙන්න තැනක් හොයාගත්තද පොන්නයෝ
    හෙට නිරා ඇවිත් පුකේ අරිනව නේද තොට
    ඔව් මම තොගේ අම්මගේ හිල ඇතුලේ පක හංගගෙන ඉන්නේ හතර කේන්දරේ පාලු කාලකන්නි පොන්නයෝ 🤡 🤡
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඒකනේ අපි යු ටියුබ් බලන ඒකත් අත්හැරියේ, ටික් ටෝක් වගේ කෙටියෙන් කියහංකෝ කියන එක්ක
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොරහෙ කිඹුල්ලු මවන තුට්ටු දෙකෙ ලියුම්කරු කියලා අවසන් කරන්න තිබ්බෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    පුක් පාර දුන්න නුල බම්ප් කරලා පෙන්නපන්කෝ වරායේ නාකි ගූ කුක්කා. දෙක වදිනකොට ආත බූත නැතුව දුවනවා. කටින් ලෝඩ් පකීර් :LOL: :LOL:
    ඉහි ඉහි ඉහි. තව අඩපන්
    පුක අල්ලාගෙන නුල් වලට ඇවිත් අඩපන්. ඊටපස්සේ ඇඩ්මින් ගාවට ගිහින් ලොවපන්. උබට ලජ්ජා නැහැ යකෝ හැම නුලේම පුක්ෂණය වෙන්න ඉල්ලගෙන.
    කිරියම දන්නවා දැන් උබ මොංගල් වේසිගෙ පුතෙක් කියලා. උබගේ වේසකමේ පැටිකිරිය අරු එලියට දැම්මට පස්සේ පුක් පාර හම්බුන බල්ලෙක් වගේ දුවන්නේ. ආතක් පාතක් නැහැ.
    app එකෙන් හරි වෙලාව බලලා දීපන් මෙතන අපිව හොයන් ඇරගන්නේ නැතුව.
     
    • Haha
    Reactions: Wadakaru

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉහි ඉහි ඉහි. තව අඩපන්
    පුක අල්ලාගෙන නුල් වලට ඇවිත් අඩපන්. ඊටපස්සේ ඇඩ්මින් ගාවට ගිහින් ලොවපන්. උබට ලජ්ජා නැහැ යකෝ හැම නුලේම පුක්ෂණය වෙන්න ඉල්ලගෙන.
    කිරියම දන්නවා දැන් උබ මොංගල් වේසිගෙ පුතෙක් කියලා. උබගේ වේසකමේ පැටිකිරිය අරු එලියට දැම්මට පස්සේ පුක් පාර හම්බුන බල්ලෙක් වගේ දුවන්නේ. ආතක් පාතක් නැහැ.
    app එකෙන් හරි වෙලාව බලලා දීපන් මෙතන අපිව හොයන් ඇරගන්නේ නැතුව.
    ඒක වෙන්න ඇති ඊයේ රෑ සිද්ධාලේප පුකේ උලාගෙන බුදියගත්තේ හිටපු ලෝඩ් පකීර්? 😃
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,654
    25,656
    113
    tldr;
    මෙම ලිපිය රජයේ ඉකුත් හමුදාව කැඳවීමට ගත් තීරණය ගැන විවෙචනයක් කරමින්, ඒ සඳහා වැදගත් හේතුවක් නොමැති බව කියයි. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගැසට් නිවේදනය ප්‍රශ්න කරමින්, මහජන ආරක්ෂාවට අදාළ යම් හදිසි තත්ත්වයක් ඇතිවී නැති බව ප්‍රකාශ කරයි. පොලිසියට අසමත් අවස්ථාවක පමණක් හමුදාව කැඳවිය හැකි නමුත්, මෙවැනි තත්ත්වයක් ගැන රජය පැහැදිලි කිරීම් කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,089
    113
    උබට කෙල්ලෙක් ලගදි ගූ ගිය එක රටේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? :ROFLMAO: 💦
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kawuda ban තරිඳු ජයවර්ධන kiyanne????
    ranilge puke inna massekda???
    kawuru hari dapalla photo ekak