මෙතන හැමෝම අර ආන්ඩුවේ හොරණෑ වල හැම තිස්සෙම කියන ගුන්ඩුවට අහුවෙලා.කිසිම ඥාණයක් නැති අය.දේශපාලනය ගැන අවබෝධයක්වත් නෑ.මේ ආන්ඩුව බලවත් රනිල්ගේ දුර්වල කමක් නෙවෙයි.ගාමිනි,ලලිත් හිටියත් ඒක තියෙනවා.ප්‍රේමදාස හිටියත් එහෙමයි.හැබයි ජේආර් හිටියනම් මහින්ද මෙලහකට බලු කූඩුවේ. රනිල් 2002 වසරේ මහින්දව පරද්දලා බලේ ගත්තා.ඒ වගේම ජෙප්පන් පවා 2002 ආසන 15ක් දිනුවා.නමුත් ජෙප්පන් 2004 තමයි උන්ගේ චන්ද දුවගෙන ගිහින් චන්ද්‍රිකාගේ පුකේ ගහලා සන්ධානේ ආපහු බලේට ගෙනාවේ.ඒ වගේම,ඒවගේම චන්ද්‍රිකා එක්ක ඇරගෙන ආපහු චන්ද්‍රිකාව අතහැරලා මහින්දගේ පුකේ ගැහුවා.මේ රටේ පාවෙන වාමාංශික චන්ද ටික මීහරක් රැලකට දුන්න එකේ පාපය.ජෙප්පන් නැත්නම් 2004 චන්ද්‍රිකා හෝ 2005 මහින්ද බලයට එන්නේ නෑ.ඉතින් එහෙම ඇවිල්ලත් 2007-2008 වසරේ විශ්වාස බංගයක් ගෙනෙල්ලා ආන්ඩුව වට්ටන්න තිබුනා.එහෙම කරන්නේ නැතිව බිත්තරයක් වගේ ආන්ඩුව රැකගෙන හිටියා.අඩුම ගානේ ඒ කාලේ ස්වාධීන මැතිවරන,පොලිස් ,අධිකරන කොමිසම් ගෙනාවනම් මේ තරම් දරුනු තත්වයක් රටේ නෑ.උන් ඒක කරෙත් නෑ.එහෙම හිටපු ජෙප්පො ටික අන්තිමට යුද්ධයක් දිනපු ආන්ඩුවක් එක්ක 2009 වසරේ මැතිවරන වලට ගියා.යුද්ධයක් දිනපු ගමන් තියපු මැතිවරන නිසා යූන්පී එක අන්ත පරාජයක් අත්වෙනවා කියලා දැන ගත්ත නිසා එදා රටේම හිටපු ජනප්‍රියතම පුද්ගලයා වෙන සරත් ෆොන්සේකාව චන්දෙට දැම්මා.අන්තිමට වුනේ සරත් රනිල්ටත් වඩා අන්ත පරාජයක් ලබාගත්ත එක.රනිල් හිටියනම් චන්ද ලක්ෂ හතලිස් පහක්වත් ගන්නාවා.පරදින බව තේරුන නිසා රනිල් ආවේ නෑ.යුද්ධයක් දිනපු ගමන් චන්දෙකට ගියානම් මොකා ආවත් පරදිනවා.ඉතින් රනිල්ට කරන්න තියෙන දේ අවමයි.යුද්ධයක් නිසා දුර්වල විපක්ෂයක් රනිල්ට හම්බ වුනේ.මිනිස්සු විපක්ෂය දුර්වල කරාම ඕක අනිවාර්යෙන්ම වෙනවා.දැන් ආපහු බමරේ කැරකෙන කම් ඉන්න ඕනී.ජෙප්පන්ට ආපහු පාවෙන වාමංශික චන්ද ගන්න බැරිවෙන්න පුලුවන්.අර ආන්ඩුවට පුක දීගෙන හිටපු පරන කොමියුනිස්ට් පක්ෂවල ඉරණම උන් විහින්ම අත් කරගත්තා.2009ට කලින් විශ්වාස බංගයක් ගේන්න රනිල්ට බෑ ජෙප්පන්ගේ සපෝට් එක නැතිව.රනිල්ට ජෙප්පන් සපෝට් කරානම් ආන්ඩුවට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රිවරු ආපහු බිලිබාගෙන ආන්ඩුව එලවන්න තිබුනා.හැබයි යුද්ධය පටන්ගන්න කලින් කරන්න වෙනවා.මොකද ප්‍රේමදාස වගේ එකෙක් හිටියා කියලා චන්ද එන්නේ නෑ.ප්‍රේමදාස කියන්නෙත් මේ වගේම මැරයෙක්,අවනීත්කයෙක් කියලා ජනතාව අතර මතයක් ඇත.
අවනීතිය අවනීතියෙන් පරාජය කල නොහැක.රනිල්ගේ එකම දුර්වලකම ලෙස මම දකින්නේ රනිල් මැතිවරන වලට යන්නේ හිස් අතින්.එහෙම හරියන්නේ නෑ.ඇට අටක්,ධර්මිෂට සමාජයක්,හදෙන් හාල්,ජනසවිය,සුදු නෙලුම් ,පොහොර නොමිලේවගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මිනිසුන්ට දීලා යන්න වෙනවා.
2002 රනිල් මහින්දයෙක්ව පැරද්දුවෙ කොහෙද කියපන් මුලින්ම.
අනික, සෝමවන්ශ නිවටයෙක් වගේ යූඇනිපී එක්ක නිදි වැද්දට සැබෑ ජනතා විමුක්ති පෙරමුනේ රණකාමියො මිනීමරු යූඇන්පී එක්ක එකට හිටගන්නෙ නෑ, පුස් ජෙප්පො ටික තියාගෙන කාපල්ලා.




