දේශීය සදාචාරය,සිoහල බෞද්ධ කම ගැන කතාකරන,සිoහල කම රකින
ශ්‍රී ලාන්කික සිoහල බෞද්ධ ජනතාවට ජයම වේවා
ලන්කාවෙ මොනව නැතත් දැන් නම් කෙල්ලොයි ආන්ටිලයි දියුනුයි..
ආඩම්බරයි පියානෙණි ආඩම්බරයි ගයේශා වැනි දියනියෙණි..
දැන් කිසි ලැජ්ජ බයක් නැතුමව බස් වල,ට්‍රේන් වල,දියවන්නා පාර්ක් වල,බේරෙ පාර්ක් වල ප්‍රසිද්දියේම කොල්ලො එක්ක කිස් කරගන්නවා බෝට්ටු වල ශේක් එක දෙනවා
ආඩම්බරයි පියානෙණි
ආඩම්බරයි දියනියෙණි..
කොච්චර අසීරු..රගපෑමක් ද මේ...
මුලු මහත් ලොකේම ශ්‍රී ලාන්කික අපි ගැන මවිත වේවි...
අපේ කාන්තාවන්ගේ දියුනුව ගැන සතුටුවේවි..
ගයේශා වැනි ගැහනු දරුවන් සොයාගෙන විදේශිකයෝ මෙහෙ පෝලිමේ ඒවි..
ලන්කාවට එන සන්චරකයන් වැඩි වේවි..
කටුනායක ෆ්ලයිට් බාල ඉවරයක් නැති වේවි..
ගයේශලගෙ පහස හොයන් එන විදේශිකයන් පිරුනු ගුවන් යානා බාන්න ඉඩ මදි වෙලා මත්තල ගුවන්තොටත් කාර්යබහුල වේවි..
මේක නොවේද හසන්ත අපි පැතූ සන්වර්ධනය..
මේක නොවේද හසන්ත අපි පැතූ ආස්චර්ය