Fish and Chips

kulith6

Active member
  • Oct 11, 2012
    431
    179
    43
    තෝරා.

    ඕවා කන්න පුලුවන් මිනිස්සු ලංකාවේ නෑ.
    ඇයි බං ඒ? ගාන හින්ද ද taste එක හින්ද ද? මම දවසක් අරන් smell එකට වමනෙ යන්න ආව
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    ඇයි බං ඒ? ගාන හින්ද ද taste එක හින්ද ද? මම දවසක් අරන් smell එකට වමනෙ යන්න ආව
    මිලයි. ඒ මිලට කොලිටි එක නෑ.

    ඩීප් ෆ්‍ර්‍යි කලාම හරි. පාන්කුඩු ගාලා බදින්න ඕනේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,945
    71,185
    113
    Fish and Chips හදන්න මොකක්ද හොදම මාලු වර්ගය?

    View attachment 263442
    විනාඩි 10ක 20ක ආතල් එකට පුක ඉරාගන්න එකට වඩා කොළබ හොඳ restaurent එකකට ගිහින් අරන් කෑවනම් මොකද? හදන්න යනවට වඩා ලාබයි ලේසි.
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    විනාඩි 10ක 20ක ආතල් එකට පුක ඉරාගන්න එකට වඩා කොළබ හොඳ restaurent එකකට ගිහින් අරන් කෑවනම් මොකද? හදන්න යනවට වඩා ලාබයි ලේසි.
    මොලෙත් තියනවා නේද .ප්ෆ්ෆ් 🫠
     
    • Haha
    Reactions: tharakaf

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    කොරලි රසයි හොද මාලු හොහොයාගෙන ට්‍රයි කරන්න.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,374
    113
    Live in EARTH
    godak normal resturent wala tiyenne pre cooked ekak. eka ganna tiyanawa thalawathugoda food city eka eha patthe Hurry UP kiyala shop ekak. oke tiyanawa 30% wage gana adui suppermarket wala price walata wada.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    තෝර තමා අයිඩියල් ගල්මාළුත් කුපිරි
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,776
    1,400
    113
    විනාඩි 10ක 20ක ආතල් එකට පුක ඉරාගන්න එකට වඩා කොළබ හොඳ restaurent එකකට ගිහින් අරන් කෑවනම් මොකද? හදන්න යනවට වඩා ලාබයි ලේසි.
    Hadanna yanawata wada labai ??. Pisuda yako
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,945
    71,185
    113
    Hadanna yanawata wada labai ??. Pisuda yako
    ඕකට් ඕන ingredients උඹට පොඩි ප්‍රමාන වලින් ගන්න බෑ (උදා: තේ හැන්ද 2). ඉතින් ඒවා ගන්න ඕනා. ඉතින් එක පාරක් ඒක හැදුවාම අර බඩු ටික නාස්ති වෙනවා. .දැන් restaurent එකෙන් එහෙම කලාට උන්ට එක order එකකට වඩා එනවා. ඉතින් අර cost එක බෙදිලා ගියාම උන්ට පාඩු නෑ. අපිට බෙදිලා යන්නෙ නැති නිසා පාඩුයි. එක්කො ඌ සතියම fish and chips කන්න ඕනා.
     
    • Like
    Reactions: roj

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,265
    8,033
    113
    Mc Donalds eke Fish and Chips walata use karanne Aleskan pollok kiyana fish eka. Lankawe nam okata similar yanne

    • කෙලවල්ලා
    • තලපත්
    • පරව්

    source eke nama Tatar link