මරාදැමුණු ගගන7 ට නගී

hot_news

Member
Apr 23, 2013
191
102
0
මරාදැමුණු ගගන7 ට නගී

5Vw5hvm.jpg
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    u1_zps5d795e39.jpg


    JVP
    (ජාතික වේසීගේ පුතාලා) ටික ආයි, මේ අසරණ රටේ යකා නටන්න පටන් අරගෙන වගේ.


    .
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    u1_zps5d795e39.jpg


    JVP
    (ජාතික වේසීගේ පුතාලා) ටික ආයි, මේ අසරණ රටේ යකා නටන්න පටන් අරගෙන වගේ.


    .

    Palayan waraththu ballo yanna, JVP eka monawa karalada? Den thope aanduwe aluthma eka, me okkoma JVP kiyana ekada? Umbala wage waraththu ballo wadapu demawpiyanta sapa weewa..
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..



    දයාබර සොයුර
    ඔබගේ අකල් වියෝවෙන් ශෝක බරිතව ඔබ මවු පියන් ඇතුළු
    සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව හෙළනා කදුළු හා සුසුම්
    මෙහි සිටිනා කෙදිනකවත් අම්මෙක් අප්පෙක් සිටියේ නැති සහෝදර බැදීමක් නැති
    සමහර අවජාතක පොන්න වේසිගෙ පුතාලාගේ මුවගට හසරැල්ලකි.
    ඉතිං සොයුර යලිත් කිසිදින
    මෙවැනි පර බල්ලන් පාලකයන් උන සහ පොන්නයින් ගොට්ටන් උන සමාජයක
    යලිත් නුපදින්නට ඔබට හේතු වසනා වේවා ...
    සසර භවයේ කෙදිනකවත් යලිත් මෙවැනි අකල් මරණයකට ලක් නොවේවා !!!

     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    u2_zps2cca4c2b.jpg


    ඔඅක තමයි වෙන්නේ JVP කරන්න ගියාම.
    රොහණ විජේවීර කියන්නේ රුසීයාවේ මනසික ඉස්පිරිතාලයක දමලා තියලා පන්නලා දමන ලද එකෙක්.

     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    u2_zps2cca4c2b.jpg


    ඔඅක තමයි වෙන්නේ JVP කරන්න ගියාම.
    රොහණ විජේවීර කියන්නේ රුසීයාවේ මනසික ඉස්පිරිතාලයක දමලා තියලා පන්නලා දමන ලද එකෙක්.


    heh eththata? umba balagena hitiyada?
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    u2_zps2cca4c2b.jpg


    ඔඅක තමයි වෙන්නේ JVP කරන්න ගියාම.
    රොහණ විජේවීර කියන්නේ රුසීයාවේ මනසික ඉස්පිරිතාලයක දමලා තියලා පන්නලා දමන ලද එකෙක්.


    umbanam supiri pissek ban. umbe amma pau :no::no::no: