මාළුපාන්

Waira

Member
Aug 5, 2013
217
29
0
ඉතින් මේ එලකිරි සංදියේ, ඔන්ලයින් ජනාධිපති උන්නාසේලා පත් කොරන, ඔන්ලයින් ආණ්ඩු පොජ්ජ මට්ටු කොරන, ඒ වගේම වැලිවේරිය රතු පස්වැව ගම්වැස්සන්නට ඔන්ලයි ජල සම්පාදයන කරන මේ ඔන්ලයින් වීර අප්පුලට බඩගිනිත් ඇති නොවැ:rolleyes:


දත් කිබුළා දොස්තර මහතුන්ට පිං පමුනුවන්න ඕනා මේවගේ දේවල් අපිට කියල දෙනවට හොදා:yes:

http://www.elakiri.com/forum/showthread.php?t=1146076

මේ හුයේ තිබ්බ විදිහට සංකාසියක සැකයක්වත් නැතුව මමත් ඉතින් මාළු පාං හැදුව නොවැ:D



pQIWp7A.jpg




OQlolVF.jpg


මෙන්න ඉතින් වීර අප්පුලනේ මම හැදුව මාලු පාං එකක් කාල කොරල එහෙම, ඔය ඔන්ලයින් වීර කම් කොරන්නත්, ආන්ඩු පොජ්ජ මට්ටු කොරන්නත් අවසරයි
........

හැබැයි ඉතින් මේකත් මතක් කොරන්න් ඕනේ ආයුබොවන්ට, ඔය ඔන්ලයින් වීරකම් කොරන - තැන තැන තියන එව්ව මේකට දාල තමන්ගේ පක්සේ වෙනුවෙන් කඩේයන ඇත්තෝ තමන්ටම කියල පැල්කොටයක්වත් නැති බව වගේම ඇටයක්වත් තලා ගන්න පණ නැති උන් බව. මෙව්ව ඉතින් තමන්ගේ හිත් පොජ්ජට බොරු කරන්න බෑ නේ
.

උදේ ඉතින් හවස් වෙනකම් මේකේලැගල ආන්ඩු පොජ්ජ් මට්ටු කරන්න කලියෙන් කීයක් හරි හොයා ගන්න රස්සාවක් කොර ගත්ත නම් හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔය ආන්ඩු පස්සේ යන්න ඕනේ නෑ නොවැ


එහෙම නම් ඉතින් ගිහින් එන්නම් ආයුබොවන්ට:D



 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ටෙ සිරි හදල ද....??
    මම ඒත් බැලුව මොකක්ද යකෝ මේ ජරමර අස්සෙ මාළුපාන් එක කියලා.........

    +8
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    අෆ්ටෙ සිරි හදල ද....??
    මම ඒත් බැලුව මොකක්ද යකෝ මේ ජරමර අස්සෙ මාළුපාන් එක කියලා.........

    +8
    13ක් විතර හැදුවා ආයුබොවන්ට. ඒත් ඉතින් මේ අපේ පැල්කොටේ උනුත් එක්ක බේරෙන්න බෑ නොවැ. කොටා බාගෙන කොටා බාගෙන කොටා බාගෙන කොටා බාගෙන ගියා. අන්තිම වඩියේ ටික තමයි ඉතින් ඔය. ඒකට කමා කොරන්න ඕනේ ආයුබොවන්ට:love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    13ක් විතර හැදුවා ආයුබොවන්ට. ඒත් ඉතින් මේ අපේ පැල්කොටේ උනුත් එක්ක බේරෙන්න බෑ නොවැ. කොටා බාගෙන කොටා බාගෙන කොටා බාගෙන කොටා බාගෙන ගියා. අන්තිම වඩියේ ටික තමයි ඉතින් ඔය. ඒකට කමා කොරන්න ඕනේ ආයුබොවන්ට:love:
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාලු ...දාලා
    පාන් ..හදලා
    වයිරා මෝලා
    කොටා .බාලා