youtube එකේ තිබුණ right click > stop download feature එක ලගදි අයින් කරලා තිබුණා.
Brandwidth limit තියන අයට මේක හරි වදයක්. එකට මට විසදුමක් ලැබුණා.
මට ලැබුනේ දේ ඔයාලා එක්ක share කරගන්න කැමතියි.
Chrome users ලා මේ extension එක දාගන්න.
https://chrome.google.com/webstore/detail/stop-download-for-youtube/fmhpemjhcamfpmiaghjhlegclekjegnh
Firefox users ලා මේ link එක bookmark කරලා, youtube video එක යන වෙලාවට bookmark link ඒක press කරන්න.
Stop Download Video
නැත්නම් කෙලින්ම video එකට stop button ekak add කරන්න අවශ්‍ය නම් මේ userscript එක firefox එකට install කරන්න.
http://userscripts.org/scripts/show/173815
Firefox link eka wada nethi aya me post eka ballana..awul thiyanawanam kiyanna.

Last edited: