anna apa machanla...mehe awahinawa hodata,aparade trip aka



Thank You machan!!! api itin puwak gahaka neggath debalak machan!!![]()
මේ දවස් වල නියම නුවර එළිය. වහිනවා මීදුම. මේ දෙකට ආස නම් මේක තමයි කාලේ
Ow ban ekath etta!! Eth machan parawal ehema nayaihin neda? hema welema wahinaa nam wedak nehe ban. ane manda ban wena yanna place ekakuth nehe, okkoma set karalath iwarayi!!!!!!
අඩෙ.....අපි12,13,14 බෙලිහුල් ඔය,හපුතලේ යනවා...එහෙත් අවුල් ද

දැනුත් වහිනවා මචං![]()


Thanks Machan ! Continously apiwa update karapan machan. Van ekakata advance kala ban, ekayi awula
Rep ++ added

එල අප්ඩේට්ස් දෙන්නම්.....දැනුත් වැස්ස..පට්ට සීතලයි...උබලට ඇවිල්ලා බොන්නම් හොදයි....වැවේ බෝට්ටුවක් වත් පදින්න වෙන එකක් නැ![]()
ado uba nuwaraeliyeda ketiyo , koheda?![]()
ado uba nuwaraeliyeda ketiyo , koheda?
45mins මචං...කන්දෙන් එහා පැත්ත 
මම ඉන්නේ බෙලිහුල්ඔය පඹහින්නේ මෙහෙට නම් වහින්නේ නෑ. හිටි ගමන් ගෙවල් වල වහලවල් උඩ යන තරමේ හුලගක් එනවා. පොඩි වැහි ආවත් නුවර එළියේ තරම් හපුතලේ සීතල නෑ.12/13/14 වෙනකොට නම් හරියයි. කාලගුනේ නේ බංඅඩෙ.....අපි12,13,14 බෙලිහුල් ඔය,හපුතලේ යනවා...එහෙත් අවුල් ද