මම ඉන්නේ බෙලිහුල්ඔය පඹහින්නේ මෙහෙට නම් වහින්නේ නෑ. හිටි ගමන් ගෙවල් වල වහලවල් උඩ යන තරමේ හුලගක් එනවා. පොඩි වැහි ආවත් නුවර එළියේ තරම් හපුතලේ සීතල නෑ.12/13/14 වෙනකොට නම් හරියයි. කාලගුනේ නේ බං
Ela machan! Thanks for your time!! REP Added +
මම ඉන්නේ බෙලිහුල්ඔය පඹහින්නේ මෙහෙට නම් වහින්නේ නෑ. හිටි ගමන් ගෙවල් වල වහලවල් උඩ යන තරමේ හුලගක් එනවා. පොඩි වැහි ආවත් නුවර එළියේ තරම් හපුතලේ සීතල නෑ.12/13/14 වෙනකොට නම් හරියයි. කාලගුනේ නේ බං
අද පැහැබර කාලගුණයක්..කිසි කේස් එකෙක් නැ
ada dawal kalayanam acharama aulak ne.
Thank You machan... digatama update karapan machan!!!හ්ම්........ අද නම් හුලගත් නැවතිලා තියෙන්නේ.
august neda ban season eka?haiyoo

අදත් අවුලක් නෑ..හොදටම තියෙනවා....
Thank you machan!! digatama ohoma tibunoth ela.....