meka ada mage last request eka please thawa 10 min walin yana nisa ikmanata denna
Dj Sakin ge Protect Your Mind song eka
tikak paranai eth thamath patta![]()

කලින්
නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී
පස්සේ
රැවටුනු තරම් ඔබ හින්දා මන්
![]()
මොකද්ද බන් මේ පහත් වෙලා කොරන්න යන්නේ....
වීඩියෝ එක ස්ටොප් වෙලාද ??
![]()
![]()
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
එහෙනම් මගේ එකට කලින් මෙයාගේ සිංදුව දෙන්න ගමයා මලයා ...