18+ අනේ මන්දා

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මම පොඩි කාලේ
    pussy කිව්වේ අපේ පුසාට
    dic කිව්වේ එහා ගෙදෙර uncle ට
    69 කිව්වේ අපේ පියා ඉපදුන අවුරුද්ද
    බඩුවක් කිව්වේ මොනාහරි දෙයකට
    පොල්ල කිව්වේ cricket ගහන්ඩ හිටවපු ඒවාට
    tit,ටිටි කිව්වේ හුරතලේට හදපු පුසාට
    ගහනවා කිව්වේ අතින් pain ගහනවට
    මල්ලි කිව්වේ අපේ අම්මගේ දෙවැනි දරුවට
    ගල් බානව ගෙවල් හදන්ඩ ගෙන ගල් බාන එක
    පොල් ලෙලි ගහනව උයන්ඩ පොල් ලෙලි ගහන එක
    game ගහනව computer එකෙන් කරපු සෙල්ලම් වලට
    දැන් මේ ඔක්කම සංකීර්ණය වෙලා,,

    හේතුව
    උබල වගේ ප#$% නිසා:P:P:P:P:rofl::rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි අපි ඉස්සර බුලත් මල්ලට කිව්වෙ බුලත් ප(යි)ය කියල:yes:දැන්නම් ඉතින් ඒක කියන්න නිකන් මොකක්ද වගේ :baffled:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    angry-black-man-o.gif