2013 Aug 07 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif

    තරිදු මල්ලියා ,,,
    මට Hum Hain Rahi Pyar Ke ෆිල්ම් එකේ wo mera neenda mera chain meri කියන සිංදුව දෙනවාද..
    අපේ මිතුරු මිතුරියෝ හැමෝම එකතු කරගන්නවා ...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    hodatama..:P:P:P
    නිසංසල delmar අතුරුදහන් .....
    MJ සොයා දුන් කෙනෙකුට කරා විසින් උණු උණු වඩේ :yes::yes:
    ( after effects පිළිබඳව වග කියනු නොලැබේ :baffled::baffled::baffled: )
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එහෙනම් මම යන්නම් පාඩම් කරන්න...:dull:
    නාකි බොට තියන විභාගේ මොකක්ද?
    ඇයි බොලාගේ ගමේ මහිලා සමිතියට සාමාජිකාවෝ ගන්නේ විභාග තියලද? :rofl:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නිසංසල delmar අතුරුදහන් .....
    MJ සොයා දුන් කෙනෙකුට කරා විසින් උණු උණු වඩේ :yes::yes:
    ( after effects පිළිබඳව වග කියනු නොලැබේ :baffled::baffled::baffled: )
    සදාකාලිකව ලිදේ වගේ මම
    අයියෝ මුදල් :dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    000203FA.gif

    තරිදු මල්ලියා ,,,
    මට Hum Hain Rahi Pyar Ke ෆිල්ම් එකේ wo mera neenda mera chain meri කියන සිංදුව දෙනවාද..
    අපේ මිතුරු මිතුරියෝ හැමෝම එකතු කරගන්නවා ...

    super-cute-bunny-waving-smiley-emoticon.gif
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    නාකි බොට තියන විභාගේ මොකක්ද?
    ඇයි බොලාගේ ගමේ මහිලා සමිතියට සාමාජිකාවෝ ගන්නේ විභාග තියලද? :rofl:

    kra kiyanne grl kenekda? haane.. danan hitiye nane
    000203FB.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉතිං යකෝ කවුද හිතුවේ කන්න බැරි තරම් පරණ ඒවා තෝ ලග තියනවා කියලා :angry:

    උබ මට කන්න පුළුවන් එකක්ද, බැරි එකක් ද කියල ඇහුවේ නෑ නේ, උබේයි වරැද්ද